ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුණනාදන් සමග සංවාදයක්
එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය හේතුවෙන් පොලිස් ප්‍රචණ්ඩත්වය, වධහිංසනය, කෘරත්වය සහ එම වැරදි කරන්නන්ට හිමි වන දණ්ඩමුක්තිය පිළිබඳ අලුත් කතාබහක් ඇති වුණා. ඒ හා සමාන්තරව ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ද පොලිස් කෘරත්වය හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීම් දෙකක් කෙරෙහි විශේෂ අවධානය යොමු වුණා. ඒ අතරින් ඔටිසම් ළමයකු වූ 14 හැවිරිදි තාරික් අහමඩ් සම්බන්ධ පොලිස් පහර […]
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුණනාදන් සමග සංවාදයක් Read More »











