Office on Missing Persons and the Zero Policy on Justice
By Basil Fernando One of the issues that demonstrated the approach of the Sri Lankan authorities to the problem of enforced disappearances could be discovered in a close study of the narrative of the Office on Missing Persons (OMP). In essence, what it shows is the international diplomacy of deception that Sri Lankan authorities have …
Office on Missing Persons and the Zero Policy on Justice Read More »
FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක්
2011 වර්ෂයේ වෙසක් මාසයේ අවසානය කටුනායක නිදහස් වෙළද කලාපයට යහපත් කාලයක් නොවුණි. මැයි මාසය තුළදී කටුනායක නිදහස් වෙළද කාලාපය ඇතුළු සියළු වෙළද කලාපයන් තුළ කම්කරු අරගල වර්ධනය වූයේ පෞද්ගලික අංශයට විශ්‍රාම ප්‍රතිලාභ අරමුදලක් සැකසීම අරමුණු කර ගනිමින් රජය විසින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හේතුකොට ගෙනය. මෙම පනත් කෙටුම්පත තුල විශ්‍රාම වැටුප් අරමුදලක් පිළිබඳව සදහන් …
FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක් Read More »
Police Duties and Media Shows
We have a saying that duty is greater than the goddess. This means that any duty assigned to you is above all other responsibilities and that you are bound to fulfill it in the midst of any problems or to the letter. It is said that at one time in the past there was a …
පොලිස් රාජකාරී හා මාධ්‍ය සංදර්ශණ
රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ එක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත් …
1929 for children affected by the plague
The National Child Protection Authority (NCPA) has requested that any information on children who are vulnerable to the country’s rapidly spreading epidemic be reported immediately. The Chairman of the Authority requests that the 1929 telephone service be informed. With the spread of the epidemic across the country, parents and adults at home are rapidly becoming …
වසංගතයෙන් පීඩාවට පත් වෙන දරුවන් වෙනුවෙන් 1929
රටේ වේගයෙන් පැතිර යන වසංගතය හේතුවෙන් අනාරක්ෂිත වන ළමුන් පිළිබදව තොරතුරක් වේනම් වහාම දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටි. එම අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ 1929 දුරකථන සේවයට ඒ පිළිබදව දැනුම් දෙන ලෙසයි. රට පුරා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්වල සිටින දෙමව්පියන් හා වැඩිහිටියන් ඉතා වැඩි වේගයකින් කොරෝනා වෛරස් ආසාදිතයන් බවට පත් වෙමින් තිබේ. …