Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

මහර රැඳවියන් මියගියේ වෙඩි තැබීමෙන් බව තහවුරු වෙයි.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02 දිනය. ඊට පසු දිනම  (03) ඔහු පාර්ලිමේන්තුවේදි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.  ඒ මහර ගැටුමෙන් කිසිදු රැඳවියෙකු වෙඩි වැදී මරණයට පත්ව …

මහර රැඳවියන් මියගියේ වෙඩි තැබීමෙන් බව තහවුරු වෙයි. Read More »

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීම.

72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් මෙරට දිස්ත්‍රික්ක අටක දීර්ඝ කාලයක් පුරා මානව හිමිකම් ආරක්ෂකයින් ලෙස කටයුතු කරන පුද්ගලයින් ඇගයීමට ලක් කීරිම මේ දිනවල සිදු කරමින් පවතියි. ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධික්ෂණය යටතේ යුරෝපා …

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීම. Read More »

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමේ සැමරුම – ගාල්ල දිස්ත්‍රිකය

වසර දෙකකට අධික කාලයක් පූරාවට දිස්ත්‍රික 8ක් පුරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් මද්‍යස්ථානවල ක්‍රියාදරයන්ව ඇගයීමේ වැඩසටහන් දාමයක් ක්‍රියාත්මක කරන ලදි එහි පළමු සැමරුම් උත්සවය ගාල්ල දිස්ත්‍රික් ප්‍රථමාධාර මද්‍යස්ථානයේදි පැවැත් විය. මෙහිදි එම මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධිකාරීකා කාංචනි පතිරණගේ මහත්මිය මෙම වසර දෙක පුරාවට සිදු කාර්‍යභාර්‍ය ඇගයීමට ලක් කර්මින් සම්මානයක් ලබා දුන් අතර එම මධ්‍යස්ථානයට අනුයුක්තව ක්‍රියාකරන …

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමේ සැමරුම – ගාල්ල දිස්ත්‍රිකය Read More »

OMP සභාපතිගේ පත්වීම වහා අවලංගු කරන්න – සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපතිගෙන් ඉල්ලයි

අතුරුදහන් කළ පුද්ගලයින් වෙනුවෙන් විරුද්ධව ඔවුන්ගේ  නඩුවල ඉන්න පුද්ගලයෙකුට අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලයේ සභාපති තනතුරට පැමිණ අතුරුදහන්වුවන් වෙනුවෙන් යුක්තිය පෙනී සිටීමට නොහැකි බවත්, වහාම එම පත්වීම අවලංගු කරන ලෙසත් මානව හිමිකම් ක්‍රියාකාරීනි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය (OMP)  උතුරේද දකුණේද දීර්ඝ කාලයක් අතුරුදහන් වු සහ අතුරුදහන් කළ තම ඥාතීන් සොයා …

OMP සභාපතිගේ පත්වීම වහා අවලංගු කරන්න – සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපතිගෙන් ඉල්ලයි Read More »

වදහිංසා දිනය අද… පොලිසියේ වෙඩි තැබීමකින් අදත් සැකකරුවෙකු මිය යයි.

වදහිංසාවට ගොදුරුවුවන්ට සහයෝගය පළ කිරිමේ ජාත්‍යන්තර දිනය යෙදී ඇත්තේ අද (26) දිනටය. වදහිංසාවන්ට ගොදුරුවන වින්දිතයින් රැසක් අදටත් සිටිති. මේ වදහිංසා අතරින් ලංකාවේ කැපී පෙනෙන්නට ඇත්තේ පොලිස් වදහිංසාවය. ඇතැම් විට මේ වදහිංසාව අවසන් වන්නේ වින්දිතයා මරණයට පත් වීමෙනි. කැටවල පිටිගේ සම්පත් නොහොත් රන්කොත් පේඩිගේ සංජීව සම්පත් විසි පස් හැවිරිදිය. ඔහු එල්ලක්කල, මීවිටිය පදිංචිව සිටි අයෙකි. 2018-08-07 …

වදහිංසා දිනය අද… පොලිසියේ වෙඩි තැබීමකින් අදත් සැකකරුවෙකු මිය යයි. Read More »

Translate »
Scroll to Top