Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ක්‍රියාදරයින් දැනුවත් කරයි

Right to life මානව හිමිකම් සංවිධානයට අනුබද්ධිත හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් සංවිධානය කෙරුණු මානව හිමිකම්,මිනිස් මූලික අයිතිවාසිකම්  සහ රටේ පවත්නා වත්මන් තත්වය පිලිබද හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පෙරේදා (13) දවස පුරා අම්බලන්තොටදී පැවැත්විණි. මෙම වැඩසටහන සදහා හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින මානව හිමිකම් ක්‍රියාදරයින් පිරිසක් එක්ව සිටි අතර …

හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ක්‍රියාදරයින් දැනුවත් කරයි Read More »

කටුනායක ගුවන් තොටුපලේ දූෂණයට ලක් වූ කාන්තාවට යුක්තිය

වර්ෂ 2005දී කටුනායක පිහිටි බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී කාන්තාවක් ලිංගික දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත වාර්ථා වී තිබුණි. ඇය ඇය අපර්ණා ජීවන්ති යැයි උපකල්පණය කරමු. ඇයට ඒ වන විට වයස අවුරුදු 30ක් පමණ වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විවාහක එක්දරු මවකි. 2005 වර්ෂයේදී ඇය ගෘහ සේවිකාවක් ලෙස විදෙස් රැකියාවක් සඳහා …

කටුනායක ගුවන් තොටුපලේ දූෂණයට ලක් වූ කාන්තාවට යුක්තිය Read More »

Expressing concern over the statement issued by the HRC

The  Sri  Lanka  Collective  Against  Torture  (SLCAT)  is  gravely  concerned  about  the  statement  issued by the Human Rights Commission of Sri Lanka (HRCSL) dated 30 June 2022 titled ‘HRCSL  condemns  the  false  media  broadcast  made  by  the  President  of  the  Committee for  Protecting  Rights of Prisoners’.   The Commission, at the conclusion of its inquiry into …

Expressing concern over the statement issued by the HRC Read More »

HRC විසින් නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ කිරීම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2022 ජූනි 30 වැනිදින නිකුත් කරන ලද “සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා විසින් සිදුකරන ලද අසත්‍ය මාධ්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් හෙළාදකියි” යන මැයෙන් නිකුත් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව දැඩි ලෙස කනස්සල්ලට පත්වසිටී. 2022 මැයි 9 වැනි දින සාමකාමී …

HRC විසින් නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ කිරීම Read More »

ඔබත් වධහිංසාවට පාත්‍ර වූවෙක් ද?

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානය සහ වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් වධහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජ්‍යාත්‍යන්තර දිනය නිමිතිකොට ගෙන පැවත් වූ ” ඔබත් වදහිංසාවට පාත්‍ර වූවෙක් ද ?” යන තේමාව ඔස්සේ සංවාද මණ්ඩපයක් පසුගිය 27 වන දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වුණි. ඒ සඳහා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක් වන අම්භිකා …

ඔබත් වධහිංසාවට පාත්‍ර වූවෙක් ද? Read More »

Permission to hear the Fundamental Rights Petition against the Baduraliya Police

The Supreme Court yesterday(16) granted leave to hear a fundamental rights petition filed by Suranjith Wickremanayake alleging that he was brutally beaten and arbitrarily arrested by officers of the Baduraliya Police Station. The Supreme Court has allowed the petition to be heard in violation of the Constitution’s right to refrain from torture and cruel, inhuman …

Permission to hear the Fundamental Rights Petition against the Baduraliya Police Read More »

Translate »
Scroll to Top