නීති ආධාර වැඩසටහනක් සහ මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ හමුවක් නුවර එළියේදී.
පසුගිය ජූනි 23 වන දින නුවර එළිය දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් නීති සායන වැඩසටහනක් පැවැත්වුනි. මෙහිදී නුවර එළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරු ගැටළු, ඉඩම් ආරවුල් ඇතුළු සිවිල් නීතිමය ප්‍රශ්න මෙන්ම මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබඳ ප්‍රශ්න රාශියකට නොමිලේ නීති උපදෙස් ලබා දීම සිදුකෙරුනි. එසේම එදින නුවර එළිය දිස්ත්‍රික් මානව […]
නීති ආධාර වැඩසටහනක් සහ මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ හමුවක් නුවර එළියේදී. Read More »