Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Sinhala News

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN

අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ ඇතැම් ප්‍රකාශ පැහැදිලි කරන මෙන් ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් එම ඉල්ලීම කරන්නේ ජිනීවා නුවර …

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN Read More »

ප්‍රචණ්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක – සුජිත් රත්නායක චිත්‍ර ශිල්පී සහ කලා විචාරක

“මම හිතන්නේ සමාජ ප්‍රචණ්ඩත්වය මේ කාලේ ඉස්මතුවෙලා පෙනුනට, අපේ සමාජයේ  මේ ප්‍රචන්ඩත්වය කාලෙක ඉඳලා තියෙනවා. දැන් ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (කළු ජාතික) සිද්ධිය ගන්නකෝ, ඒක හරියට අපිට “සමාජ ප්‍රචන්ඩත්වය” කියලා පැහැදිලි කරන්න පුලුවන්. වෙනත් රටවලත් එහෙමයි.  නමුත් ලංකාවේ ඒක එහෙම නෑ. පැහැදිලි කරන්න බැරි මට්ටමට මේ සමාජ ප්‍රචණ්ඩත්වය අපේ රට තුළ තියෙනවා. අපේ වගේ රටවල ප්‍රචණ්ඩත්වය …

ප්‍රචණ්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක – සුජිත් රත්නායක චිත්‍ර ශිල්පී සහ කලා විචාරක Read More »

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුණනාදන් සමග සංවාදයක්

එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය හේතුවෙන් පොලිස් ප්‍රචණ්ඩත්වය, වධහිංසනය, කෘරත්වය සහ එම වැරදි කරන්නන්ට හිමි වන දණ්ඩමුක්තිය පිළිබඳ අලුත් කතාබහක් ඇති වුණා. ඒ හා සමාන්තරව ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ද පොලිස් කෘරත්වය හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීම් දෙකක් කෙරෙහි විශේෂ අවධානය යොමු වුණා. ඒ අතරින් ඔටිසම් ළමයකු වූ 14 හැවිරිදි තාරික් අහමඩ් සම්බන්ධ පොලිස් පහර …

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුණනාදන් සමග සංවාදයක් Read More »

වදහිංසනයේ සාක්ෂි අමතක කරමුද : සමාජ වැඩ මතකයන් තුලින් අනෙකා හදුනා ගැනීම – කථිකාචාර්ය චන්දිමා ජයසේන

2020 ජුනි 26 වන දින වධහිංසා වලට ලක්වූවන් ස්මරණය කිරීමේ දිනය ලෝක වාසී ජනතාව විසින් වාර්ෂිකව  සමරනු ලබයි .  වාර්ෂීකව සමරන විවිධ දින කොරතම් අපිට ඇති නමුත්  එම දින කොතරම් අපේ ජීවිතය හා බද්ධ වී  ඇති ද එම  දින කෙතරම්  අනෙකා තේරුම් ගැනීමට යොදාගත හැකි ද යන්න  සමාජ වැඩ වෘත්තිකයින් වන අප සිතිය යුතු වෙයි.  …

වදහිංසනයේ සාක්ෂි අමතක කරමුද : සමාජ වැඩ මතකයන් තුලින් අනෙකා හදුනා ගැනීම – කථිකාචාර්ය චන්දිමා ජයසේන Read More »

පොලීසියේ කෲර අඩත්තේට්ම් වලට ලක් වූ හිටපු හමුදා සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය!

නොකළ වරදකට හිටපු හමුදා සෙබලෙකු පොලිස් අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවට ලක් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා ලැබ සිටි හෙට්ටිපොල පොලිසියේ එවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට හා එවකට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට  පෞද්ගලික මුදලින් රුපියල් 50000 බැගින් රුපියල් ලක්ෂයක් හා පොලිස් භාණ්ඩාගාර අරමුදලෙන් රුපියල් ලක්ෂයක්ද බැගින් රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් හිටපු හමුදා සෙබලාට …

පොලීසියේ කෲර අඩත්තේට්ම් වලට ලක් වූ හිටපු හමුදා සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය! Read More »

නිලධාරීන් පැය විසි හතර සේවයේ සිටියදී සිර මැදිරි තුල දිවි නසා ගැනීමට පුලුවන්ද? – නීතිඥ දුලාන් දසනායක

නාරාහේන්පිට පොලිසියේ පොලිස් සිර මැදිරියේ සැකකරු ගෙල වැල ලා ගන්නා තුරු පැය විසි හතරම සේවය කරන බව කියන පොලිස් ස්ථානයේ නිලධාරීන් හිටියේ කොහේදැයි ප්‍රශ්න කළ යුතුව ඇතැයි නීතිඥ දුලාන් දසනායක මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ වදහිංසාවන්ට ගොදුරුවුවන්ට සහයෝගය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් (26) දින දහවල් කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදීය. …

නිලධාරීන් පැය විසි හතර සේවයේ සිටියදී සිර මැදිරි තුල දිවි නසා ගැනීමට පුලුවන්ද? – නීතිඥ දුලාන් දසනායක Read More »

“මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ!” – SLCAT

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් 2017-2021 දක්වා වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වධහිංසාවෙන් තොරවීම සම්බන්ධ බොහෝ කරුණු මේ වන තෙක් ඉටුවී නොමැති බවත් එහි ඇතුළත් කරුණු නොපමාව ඉටු කිරීමට කටයුතු කරන ලෙසත් වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා එකමුතුව රජයට කියා සිටියි. අදට (ජූනි 26) යෙදී ඇති වධහිංසාවට හා කෲර, අමානුෂික, අවමන් සහගත සැලකීම්වලට …

“මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ!” – SLCAT Read More »

වදහිංසා දිනය අද… පොලිසියේ වෙඩි තැබීමකින් අදත් සැකකරුවෙකු මිය යයි.

වදහිංසාවට ගොදුරුවුවන්ට සහයෝගය පළ කිරිමේ ජාත්‍යන්තර දිනය යෙදී ඇත්තේ අද (26) දිනටය. වදහිංසාවන්ට ගොදුරුවන වින්දිතයින් රැසක් අදටත් සිටිති. මේ වදහිංසා අතරින් ලංකාවේ කැපී පෙනෙන්නට ඇත්තේ පොලිස් වදහිංසාවය. ඇතැම් විට මේ වදහිංසාව අවසන් වන්නේ වින්දිතයා මරණයට පත් වීමෙනි. කැටවල පිටිගේ සම්පත් නොහොත් රන්කොත් පේඩිගේ සංජීව සම්පත් විසි පස් හැවිරිදිය. ඔහු එල්ලක්කල, මීවිටිය පදිංචිව සිටි අයෙකි. 2018-08-07 …

වදහිංසා දිනය අද… පොලිසියේ වෙඩි තැබීමකින් අදත් සැකකරුවෙකු මිය යයි. Read More »

Translate »
Scroll to Top