අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කළ රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස යන මැයෙන් පැවති සංවාද ඊයේ (5) දෙමටගොඩ, බේස්ලයින් මීඩියා සෙන්ටර්හිදී පැවැත් විය. මෙය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය කළ දෙවැනි සංවාදය විය. මීට පෙර පුවත්පත් මණ්ඩල පණත…
පද්ධතිය විශ්ලේෂණය කරනවා වෙනුවට අරයා වෙනුවට මෙයා ගේන තැනට විකල්ප පුවත්පත වැටී අතැයි බූපතී නලින් මහතා පවසයි. විකල්ප පුවත්පත් කලාවට රටේ මතය හැසිරවීමට එදා සිට හැකියාව තිබු බව සිහිපත් කරන ඔහු පවසන්නේ එදා විජය පුවත්පත් සමාගම බිහිවීමට ප්‍රථම සිට පැවති…