Right To Life Human Rights Center

crisis in sl

රඹුක්කන පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වූ වින්දිතයින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සැරසේ !

පසුගිය අප්‍රේල් 19 දා ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයට සිදු කළ වෙඩි තැබීම උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට සිදු කළ වෙඩි තැබීමක් නොවන බව නිරාවරණය වෙමින් තිබේ. මෙම වෙඩි තැබීමෙන් 41 එක් හැවිරිදි චමින්ද ලක්ෂාන් යන අය මිය ගිත අතර තවත් 14 දෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරයන්ට ලක් විය. මේ අතර තවත් පිරිසක් පොලීසියේ කෲර ප්‍රහාරයන්ට ලක්ව […]

රඹුක්කන පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වූ වින්දිතයින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සැරසේ ! Read More »

ගත වු මාස 08 ට පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 07 ක් මරුට!

පොලිස් අත්අඩංගුවට පත් වන සැකකරුවන් හා අත්අඩංගුවට ගැනීමට යන සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසීය ක්‍රියා කරන්නේ ඉතාම නොසැලකිලිමත් අයුරිනි. ඊට ආසන්නතම නිදසුන වුයේ කාන්තවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑ බවට ලැබුණු තොරතුරක් මත සුරියවැව පොලිසීය විසින් යතුරුපැදියක් හඹා ගොස් එහි සිටි පුද්ගලයින් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමය. එහිදී මිය ගොස් තිබුණේ අම්ලන්තොට, කොග්ගල්ල පදිංචි වික්‍රමගේ වසන්ත

ගත වු මාස 08 ට පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 07 ක් මරුට! Read More »

Scroll to Top