මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි…
Human Rights Office Kandy (HROK) had organized an event to celebrate international Human Rights Day on 11th December 2021 in Kandy, based on the theme “Ensure the Prisoners their Dignity and Rights to Human Conditions”. As in previous such events, a significant part of…
ගාල්ල, යක්කලමුල්ල පොලිසීය විසින් සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පහර දී පසුව වැරදීමක් වූ බව පවසමින් ඔහුව මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසටම හා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. මෙසේ අගතියට පත්ව ඇත්තේ ගාල්ල, නාකියාදෙනිය, අළුත්වත්ත, රෝහල පාර,…
අලුත්ගම, දර්ගා නගරයේදී පොලිස් නිලධාරීන් පිරිසකගේ වධහිංසාවට ලක් වූ තාරික් අහමඩ්ගේ මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බි.පී. අලුවිහාරේ, මුර්දු එන්.බී. ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි. 2020-05-25…