පසුගිය ජූනි 22වන දින මොණරාගල මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය විසින් වධහිංසාවේ නීතිමය පසුබිම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්ක් පවත්වන ලදි. මෙය වධහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ දිනයට සමගාමිව පවත්වනු ලැබු වැඩසටහන් මාලාවෙන් එකකි. පවතින තත්වය හමුවේ වැඩ්සටහන සූම් තාක්ශනය ඔස්සේ පවත්වන ලදි….