Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

human rights organizations in sri lanka

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්!

රටක නීතියේ පාලනය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා ස්ථාපිත ප්‍රධානතම ආයතනය පොලීසියයි. සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කිරීමද පුද්ගල නිදහස සමාජය තුළ ස්ථාපනය කර පවත්වාගෙන යාමද පොලීසියේ ප්‍රධාන කාර්‍යයන් ය. එහෙත් එවන් අරමුණකින් ක්‍රියාත්මක වියයුතු පොලීසිය තුළින්ද නිතර නිතර මිනිසුන් වධහිංසාවන්ට පාත්‍ර කිරීම් ද ඝාතනයන් ද වාර්තා වෙයි. වැටත් නියරත් ගොයන් කානම් කාට කියන්න ද ඒ […]

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්! Read More »

පොලිසි‌යේ දී ඇට කැඩෙන තුරු පහර කෑ දිල්ශාන්ගේ කතාව

‘මිරිස් සහිත රෙදි කෑල්ලක් කටේ ගැට ගැහුවා, හිටගෙන ඉන්නවත් බැරිව හිටිය මට ’උඩ පැනපන් ’ කිව්වා, මට එතනම මුත්‍රා ගිහින් තිබුණා’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණේ පොලිස් වධහිංසාවට ලක් වූ තෙලිජ්ජවිල තරුණයෙකි. ඔහුට පහරදී තිබුණේ වැරදීමකිනි. ‘මගේ අම්මාට වැන්දා එයා අතින් ලොකූ වැරදීමක් වුණා කියලා.’ යැයි ඔහු කියයි. මේ ඔහුගේ අත්දැකීමය. පෑලිගලහේන, රබර් කොටුව, තෙලිජ්ජවිල පදිංචි

පොලිසි‌යේ දී ඇට කැඩෙන තුරු පහර කෑ දිල්ශාන්ගේ කතාව Read More »

ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද?

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද? – සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ගැන යෝජනාව තියෙද්දිත් ශ්‍රී ලංකාව මේ වන විට අරන් යන විදේශ ප්‍රතිපත්තිය දෙස බැලු විට පෙනී යන්නේ මිතුරන් නැති කර ගැනීමක් දෝ කියා සිතෙන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ ඉදිරියේ ජිනීවා හී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලිය පිලිබඳ ලංකාවේ තත්ත්වය ගැන පැහැදිලි කරමිනි. ශ්‍රී

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ “ෆේල්” වෙයිද? – සුනන්ද දේශප්‍රිය ජිනීවා සිට Read More »

Scroll to Top