පොලිසියේ දී ඇට කැඩෙන තුරු පහර කෑ දිල්ශාන්ගේ කතාව
‘මිරිස් සහිත රෙදි කෑල්ලක් කටේ ගැට ගැහුවා, හිටගෙන ඉන්නවත් බැරිව හිටිය මට ’උඩ පැනපන් ’ කිව්වා, මට එතනම මුත්‍රා ගිහින් තිබුණා’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණේ පොලිස් වධහිංසාවට ලක් වූ තෙලිජ්ජවිල තරුණයෙකි. ඔහුට පහරදී තිබුණේ වැරදීමකිනි. ‘මගේ අම්මාට වැන්දා එයා අතින් ලොකූ වැරදීමක් වුණා කියලා.’ යැයි ඔහු කියයි. මේ ඔහුගේ අත්දැකීමය. පෑලිගලහේන, රබර් කොටුව, තෙලිජ්ජවිල පදිංචි […]
පොලිසියේ දී ඇට කැඩෙන තුරු පහර කෑ දිල්ශාන්ගේ කතාව Read More »






