Right To Life Human Rights Center

Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல் Development protecting rights අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Human Rights

සමාජ මාද්‍ය පුහුණු වැඩසටහන..

රටේ පවතින තත්වය ඇතුලේ හුදෙක් රාජකාරි කිරීමට සිදු වී ඇත්තේ ඔන්ලයින් මාර්ග ඔස්සේය. අපටද දිස්ත්‍රික් 16ක් පුරාවට විහිදි ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සමඟ කටයුතු කරන්නට සිදු වුයේ ඔන්ල්යින් තාක්ශණය ඔස්සේය. මෙම ඔන්ල්යින් තාක්ශනය හා සම්බන්ධ වීමේදි මෙම දිස්ත්‍රික වල සිටින සියළුදෙනාගෙම ධාරිතාවය එකම මට්ටමක නැත. ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හා ඔන්ල්යින් වැඩ කිරීමේ ධාරිතාවය […]

සමාජ මාද්‍ය පුහුණු වැඩසටහන.. Read More »

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කලු ජනවාරිය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව ප්‍රකාශ කර ඇත. එම නිවේදනයෙන් ඔවුන් අවධාරණය කර සිටින්නේ ජනමාධ්‍යවේදීන්ට

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය Read More »

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් පිරිසකට අපරාධ චෝදනා.

2020 නොවැම්බර් 29 සහ 30 යන දිනවල ශ්‍රී ලංකාවේ මහර බන්ධනාගාරයේ පැවති විරෝධතාවයකදී  සිදු වූ රැඳවියන්ගේ මරන වෙඩි තැබීම  නිසා  ඇති වූ  තුවාල හේතුවෙන්  සිදු වූ බව පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවලින් හෙලිදරව් වී ඇත.  සිය ගනනක් රැඳවියන්ට  ඒ වන විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති  බව පරීක්ෂන වලින් තහවුරු වී තිබීම නිසා  පීසීආර් (PCR-පොලිමරේස් දාම ප්‍රතික්‍රියා) පරීක්ෂන ඉල්ලා සිටි සිරකරුවන්

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් පිරිසකට අපරාධ චෝදනා. Read More »

Scroll to Top