2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැදවියන් පිළිබඳව අද්‍යනයක් සිදු කරන ලදි. මෙහිදි ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජිවන තත්වය, සනීපරක්ශාව, මානුශිය ගණුදෙනු, අහාර පාන යනාදිය හා සිරකරුවකු…
පොලිස් වධහිංසනයෙන් සහ නීතී විරෝධී ඝාතන වලට ලක්ව පීඩාවට ලක්වූ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් දෙසැම්බර් මස 19 වන දින කුරුණෑගලදී පැවැත්වුනි. වයඹ සහ උතුරු මැද පළාතේ ව්‍යාප්තව සිටින වින්දිතයින්ගේ සහභාගිත්වයෙන් රයිට්…
වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකීය එකමුතුව විසින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ වසංගත තත්වයක් තුළ වුවද ලංකාවේ පොලිසිය ඇතුතුව රාජ්‍ය යාන්ත්‍රණය තුළ වධහිංසාවන් වැඩි ඇතැයි කියාය. මෙම මාධ්‍ය නිවේදනය තුලින් හිංසාවට පාත්‍රවන කොට්ඨාශයන් හා මූලික මානව අයිතිවාසිකම් කඩ කරමින් අනපනත්…
විනය වීරෝධි කටයුත්තකදී සේවකයා සේවයෙන් නෙරපීය යුතු වුවද පොලිසියේ එවන් ක්‍රමවේදයක් නොමැතිකම නිසාත් විවිධ දේශපාලඥයින්ගේ සහායෙන් යළි රැකියාව ලබා ගත හැකි නිසාත් පොලිස් නිලධාරින් පුද්ගලයින්ව වධහිංසනයට ලක් කිරිමට පසුබට නොවන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක…