සිය දෛනික මුලික වැටුප කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් දහසකට අධික කඳුකර වතු කම්කරුවන් සමූහයක් එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. නොවැම්බර් 23 වැනි අඟහරුවාදා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සදහා එක්දහස් පන්සීයකට අධික වතු කම්කරුවන් පිරිසක් සහාය…
මෙරට වතු ජනතාව වසර 60 ක්ම සිය ජවය කැප කළේ මෙරට පුරවැසිභාවය ලබාගැනීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ් මහතා පවසයි. 1815-1820 දී බ්‍රිතාන්‍ය පාලන සමයේදී කුලී කම්කරුවන් ලෙස මෙරටට ගෙන එන ලද වතු කම්කරුවන් එදා සිටම වදහිංසනයට ලක් වු…
එළබෙන වධහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ දිනය නිමිත්තෙන් දෙණියාය මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය විසින් “වතු කම්කරුවන් මුහුණ දෙන වධහිංසනාත්මක ගැටළු යන මාතෘකාව යටතේ පසුගිය 20 වෙනිදා සූම් තාක්ශනය ඔස්සේ සාකච්චාවක් පවත්වන ලදි. එහිදි අදහස් දැක්වීම් කරන ලද්දේ නීතිඥ ලක්ශාන් ප්‍රනාන්දු, නීතිඥ…