Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

පොලිස් පුවත්

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්!

රටක නීතියේ පාලනය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා ස්ථාපිත ප්‍රධානතම ආයතනය පොලීසියයි. සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කිරීමද පුද්ගල නිදහස සමාජය තුළ ස්ථාපනය කර පවත්වාගෙන යාමද පොලීසියේ ප්‍රධාන කාර්‍යයන් ය. එහෙත් එවන් අරමුණකින් ක්‍රියාත්මක වියයුතු පොලීසිය තුළින්ද නිතර නිතර මිනිසුන් වධහිංසාවන්ට පාත්‍ර කිරීම් ද ඝාතනයන් ද වාර්තා වෙයි. වැටත් නියරත් ගොයන් කානම් කාට කියන්න ද ඒ […]

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්! Read More »

උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්!

උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්!

අ.පො.ස උසස් පෙළ පෙනී සිටිමට නියමිත සිසුවෙකු ගොකරැල්ල පොලීසිය විසින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය යොදා සාවද්‍ය නඩු පැවරීම සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත. තෙළඹුගල්ල, දොඩම්ගස්ලන්ද පදිංචි කංචන ප්‍රදීප් ධර්මතිලක (19) නමැති අයව ගොකරැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක, වික්‍රමසිංහ, ගුණරත්න යන නිලධාරීන් විසින් 2020-10-10 වෙනි දින නීති

උසස්පෙළ සිසුවාට වූ අසාධාරණයට පොලිස් කොමිසමෙන් යළි විමර්ශනයක්! Read More »

Scroll to Top