පහුගිය ආණ්ඩුවට එල්ල වෙච්ච විශාලම චෝදනාවක් තමයි මැතිවරණ කල් දැමීම, එදා චෝදනා ගොනුකළ පාර්ශවය අද බලයට පත්වෙලා ඉන්නවා. එහෙත් ඔවුනුත් පළාත් සභා ඡන්දය පවත්වන්න සූදානම් බවක් පෙනෙන්නේ නැහැ.. ලංකාවේ ප්‍රධානතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විදිහට කතා කිරීමේදී මේ වෙද්දි අපි පවත්වලා…
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විදේශ රැකියා ක්‍ෂත්‍රයේ අළුතින් ඇතිවී තිබෙන ගැටළු මොනවාද ? මැදපෙරදිග කළාපයේ සේවය කරනු ලබන ශ්‍රමිකයන් විසින් වාර්ෂිකව දළ දේශිය නිශ්පාදිතයට 8% ක දායකත්වයක් හා වෙළඳ ශේෂයෙන් 84% ක ප්‍රමාණයක් නියෝජනය කරනවා. කිසිදු රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක…
ආපදා අභිමුඛ සමාජයක් අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ නව සාමාන්‍ය තත්වයක් යටතේ. ඉන් අදහස් වෙනවා ඉතා පැහැදිලිවම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වගේ වෙනකන් ජීවත් වුණු සමාජ පරිසරය අපිට මේ මොහොතේ නෑ කියලා. එමගින් පෙන්නුම් කරන සාධකය තමයි අපි හැමෝම…