His Excellency, The Hon. President of Sri Lanka appoints the Chairperson and Members to the Human Rights Commission of Sri Lanka under Article 41A of the Constitution of Sri Lanka (together with Sections 3 of the Human Rights Commission of…
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02 දිනය. ඊට පසු දිනම (03)…
අතුරුදහන් කළ පුද්ගලයින් වෙනුවෙන් විරුද්ධව ඔවුන්ගේ නඩුවල ඉන්න පුද්ගලයෙකුට අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලයේ සභාපති තනතුරට පැමිණ අතුරුදහන්වුවන් වෙනුවෙන් යුක්තිය පෙනී සිටීමට නොහැකි බවත්, වහාම එම පත්වීම අවලංගු කරන ලෙසත් මානව හිමිකම් ක්‍රියාකාරීනි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. අතුරුදහන් වුවන්…
ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් 2017-2021 දක්වා වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වධහිංසාවෙන් තොරවීම සම්බන්ධ බොහෝ කරුණු මේ වන තෙක් ඉටුවී නොමැති බවත් එහි ඇතුළත් කරුණු නොපමාව ඉටු කිරීමට කටයුතු කරන ලෙසත් වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා එකමුතුව…