Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Author name: Editor

Implement orders of the Human Rights Commission of Sri Lanka and ensure its independence

  We the undersigned individuals and groups welcome efforts of the Human Rights Commission of Sri Lanka (HRCSL) to protect and promote the equal rights of education of all students who are facing the Advanced Level (AL) examinations by ensuring no power cuts during the examinations. We call upon all authorities to adhere by the

Implement orders of the Human Rights Commission of Sri Lanka and ensure its independence Read More »

තිහගොඩ සිද්ධියේ දරුවා වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් අධිකරණයට

මාතර තිහගොඩ ප්‍රදේශයේ වෙඩි වැදී දැනට අසාධ්‍ය තත්වයේ සිටින හර්ශක දේශාන් යන දරුවා සම්බන්ධයෙන් ඇති නඩුව පසුගිය 20 වන දා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ දී කැදවුණි. එහි දී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා එදින ගරු මහේස්ත්‍රාත්වරයාගෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක් ඉල්ලා ඇත. ඒ අනුව වෙඩි තැබීම වූ වේලාවේ එම ස්ථානයේ ප්‍රධාන සැකකරුට

තිහගොඩ සිද්ධියේ දරුවා වෙනුවෙන් විශේෂ ඉල්ලීමක් අධිකරණයට Read More »

අමතක නොකරමු

  අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ මාධ්‍ය සංවිධානය සංවිධානය කළ, ” අමතක නොකරමු” යන්න තේමාව කරගනිමින්  ඝාතනයට ලක් වූ සහ අතුරුදන් වූ ජනමාධ්‍යවේදීන් සැමරීම, ඊයේ (18) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්තාව සඳහා හිටපු කතානායක කරූ ජයසූරිය මහතා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූශ නානායක්කාර මහතා, සන්ඩේ ලීඩර් පුවත්පතෙහි හිටපු සභාපති ලාල් වික්‍රමතුංග මහතා, මාධ්‍යවේදී

අමතක නොකරමු Read More »

කුඩු කියලා අත් අඩංගුවට අරන් ගහලා, මරලා

හික්කඩුව තෙල්වත්තේ පදිංචි සමන් ප්‍රීති කුමාර නැමති දෙදරු පියෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් නාරහේන්පිට දී අත් අඩංගුවට ගෙන පහර දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනය කර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සේවයේ නියුතු කළමණාකාර සහකාරවරයෙකු බව අනාවරණය වේ. පසුගිය 10 වන දා දවල් ආහාරය ගැනීමට පිටතට පැමිණි ඔහු මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ යැයි සැළකෙන පිරිසක්

කුඩු කියලා අත් අඩංගුවට අරන් ගහලා, මරලා Read More »

sivil-sanvidana

සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරමු! මර්ධනයට එරෙහි වෙමු!

සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරමු! මර්ධනයට එරෙහි වෙමු! Read More »

Scroll to Top