2021 ANNUAL REPORT
2021 ANNUAL REPORT Read More »
Right To Life Human Rights Center
The Right to Life Human Rights Center has conducted a series of studies with the aim of studying the human rights violations, violence and democracy issues related to the public uprisings in Sri Lanka in 2022 and to identify what should not happen and give recommendations in this regard. It focused on three main case
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් අධ්‍යයන මාලාවන් සිදු කර ඇත්තේ 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ මහජන නැගිටීම් ආශ්‍රය කරගෙන සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන්, ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ගැටළු අධ්‍යයන කිරීමේ සහ සිදු නොවිය යුතු දේ හඳුනාගෙන ඒ සම්බන්ධව නිර්දේශ ලබා දීමේ අරමුණිනි. එහිදි ප්‍රධාන සිද්ධි අධ්‍යයන තුනක් කෙරෙහි අවධානය යොමු කෙරිණි.
”2022” ආපසු හැරී බැලීම Read More »
ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින් මිදෙල්ලවල විහාරස්ථානයේ කඨින පිංකම සඳහා කාවඩි නර්ථනයට අවශ්‍ය මොණර පිහාටු එකතු කර ගැනීමට යන අවස්ථාවේ තවත් ත්‍රී රෝද රථයක් පැමිණ
15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය Read More »
On October 28, 15-year-old Harshaka Deshan was shot in the head by a Thihagoda police officer, and now Harshaka is disabled. That is, when he and his friends were going in a three-wheeler to collect the peacock feathers needed for the Kavadi dance for Katina Pinkama at Midellawala temple, another three-wheeler came and stopped the
Thihagoda Police shot a 15 year old child Read More »
පිලිප් දිසානායක (Intro: පසුගිය අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරික සහ පොළී ගෙවීම අත්හිටුවීම හේතුවෙන් යම් සහනයක් ලැබී තිඛෙනවා. එසේ කළත්, අපට තවම පුළුවන් වෙලා නැහැ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආනයන වියදම් අපනයන ආදායමෙන් පියවාගන්න. ඒ කොහොම වුණත්, ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමට නොහැකි වුණොත්, අපට ණය ගෙවීම නැවතත්, නතර කළ තැනින්
මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ Read More »
“Securing Human Rights with Political and Economic Reforms” 74th International Human Rights Day Celebration
Human Rights Day Celebration 2022 Read More »