Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්! – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

හොඳට ගුටි කාලා, හොඳට හැදෙන මේ රටේ තවමත් අ‌පේ දරුවෝ සමාන කරලා තියෙන්නෙ කිරි හොද්දකට. අපි මේ කිරි හොද්ද හැඳි ගාමින් ඉන්න නිසා තමයි අපේ රටේ ප්‍රචණ්ඩත්වය, යොවුන් ප්‍රචණ්ඩත්වය, වැඩිහිටි ප්‍රචණ්ඩත්වය මේ තරම් වැඩි. ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ ළමා අපයෝජන වලින්, ශාරීරික දඬුවම් තමයි බහුලවම සිදු වෙන ළමා අපයෝජනය. ඒ අතින් ශ්‍රී ලංකාව ලෝකයේ එක්සත් …

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්! – වෛද්‍ය තුෂ් වික්‍රමනායක Read More »

පොලිසි‌යේ දී ඇට කැඩෙන තුරු පහර කෑ දිල්ශාන්ගේ කතාව

‘මිරිස් සහිත රෙදි කෑල්ලක් කටේ ගැට ගැහුවා, හිටගෙන ඉන්නවත් බැරිව හිටිය මට ’උඩ පැනපන් ’ කිව්වා, මට එතනම මුත්‍රා ගිහින් තිබුණා’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණේ පොලිස් වධහිංසාවට ලක් වූ තෙලිජ්ජවිල තරුණයෙකි. ඔහුට පහරදී තිබුණේ වැරදීමකිනි. ‘මගේ අම්මාට වැන්දා එයා අතින් ලොකූ වැරදීමක් වුණා කියලා.’ යැයි ඔහු කියයි. මේ ඔහුගේ අත්දැකීමය. පෑලිගලහේන, රබර් කොටුව, තෙලිජ්ජවිල පදිංචි …

පොලිසි‌යේ දී ඇට කැඩෙන තුරු පහර කෑ දිල්ශාන්ගේ කතාව Read More »

මානව හිමිකම් නීතීවේදීන්ගේ හමුවක් අනුරාධපුරදී

මානව හිමිකම් නීති ක්ෂේත්‍රය සමග සම්බන්ධව කටයුතු කරමින් ප්‍රදේශයේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම වෙනුවෙන් පෙනී සිටින අනුරාධපුර  දිස්ත්‍රික් නීතිවේදීන්ගේ හමුවක් පසුගිය අප්‍රේල් 24 දින අනුරාධපුර  ප්‍රදේශයේදී පැවැත්වුනි . මෙම හමුව සදහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිතිවේදී දුලාන් දසනායක මහතා ඇතුළු නීතිවේදීන් කිහිපදෙනෙකුද අනුරාධපුර  දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සමසම්බන්ධීකාරක නිමල් දිසානායක මහතා  …

මානව හිමිකම් නීතීවේදීන්ගේ හමුවක් අනුරාධපුරදී Read More »

මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් අනුරාධපුර දී

ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් නීතිය, සිවිල් නීතිය ඇතුළුව නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය අප්‍රේල් 24 වන දින අනුරාධපුරදී පැවැත්වුනි .  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිවේදී දුලාන් දසනායක මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සදහා අනුරාධපුර  දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සමග සම්බන්ධව කටයුතු කරන මානව …

මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් අනුරාධපුර දී Read More »

මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් කුරුණෑගලදී

ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් නීතිය, සිවිල් නීතිය ඇතුළුව නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය අප්‍රේල් 23 වන දින කුරුණෑගලදී පැවැත්වුනි .  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිවේදී දුලාන් දසනායක හා ලක්ෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සදහා කුරුණෑගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සමග සම්බන්ධව …

මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් කුරුණෑගලදී Read More »

Is there a tendency for ‘police brutality’ to increase in Sri Lanka?

Can a police officer assault a lorry driver after a video of him being brutally assaulted by a police officer in the Pannipitiya area was circulated on social media recently? Many people are concerned about the situation that people in the police force, including suspects, would face if they were attacked in public. Although it …

Is there a tendency for ‘police brutality’ to increase in Sri Lanka? Read More »

ශ්‍රී ලංකාවේ 'පොලිස් කෲරත්වය' වැඩිවීමේ ප්‍රවණතාවක් තිබේද?

ශ්‍රී ලංකාවේ ‘පොලිස් කෲරත්වය’ වැඩිවීමේ ප්‍රවණතාවක් තිබේද?

රංග සිරිලාල් පසුගියදා පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු විසින් ලොරි රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ දර්ශනයක් සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙසේ පහර දීමට පොලිස් නිලධාරීන්ට හැකිද? ප්‍රසිද්ධියේ මෙසේ පහර දෙන්නේනම් පොලීසිය තුළ දී සැකකරුවන් ඇතුළු පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන තත්ත්වය කුමක්දැයි යන්න පිළිබඳ බොහෝ දෙනා අවධානය යොමු කරති. අදාළ ලොරි රථ …

ශ්‍රී ලංකාවේ ‘පොලිස් කෲරත්වය’ වැඩිවීමේ ප්‍රවණතාවක් තිබේද? Read More »

Translate »
Scroll to Top