Right To Life Human Rights Center

Author name: Editor

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!

අලුත්ගම, දර්ගා නගරයේදී පොලිස් නිලධාරීන් පිරිසකගේ වධහිංසාවට ලක් වූ තාරික් අහමඩ්ගේ මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බි.පී. අලුවිහාරේ, මුර්දු එන්.බී. ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි. 2020-05-25 වන දින දර්ගා නගරයේ, අඹගහ හන්දියේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි පොලිස් මුර පොලේදි තාරික් අහමඩ්

තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර! Read More »

වධහිංසා කරන්න පොලිසිය බය නැත්තේ ඇයි? – පිලිප් දිසානායක

විනය වීරෝධි කටයුත්තකදී සේවකයා සේවයෙන් නෙරපීය යුතු වුවද පොලිසියේ එවන් ක්‍රමවේදයක් නොමැතිකම නිසාත් විවිධ දේශපාලඥයින්ගේ සහායෙන් යළි රැකියාව ලබා ගත හැකි නිසාත් පොලිස් නිලධාරින් පුද්ගලයින්ව වධහිංසනයට ලක් කිරිමට පසුබට නොවන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන මූලික අයිතිවාසිකම් නඩු මාස දෙකෙන් විසඳා තීන්දුව ලබා දිය යුතු

වධහිංසා කරන්න පොලිසිය බය නැත්තේ ඇයි? – පිලිප් දිසානායක Read More »

Scroll to Top