Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Sinhala News

පූගොඩ OIC ගේ වැඩ තහනම් – පොලිස් සැරයන් අත්අඩංගුවට

මුදල් සොරකමක් සම්බන්ධයෙන් පහුගිය 11 දා සවස පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගයාන් පුෂ්පකුමාර නම් 21 හැවිරිදි තරුණයා අසනීප වී මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිසියේ පොලිස් සැරයන්වරයෙක්  ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මෙම සිද්ධියට චෝදනා ලැබ සිටින පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ  ඊයේ සිට තහනමට ලක් කර ඇත. පූගොඩ, මණ්ඩාවල කන්ද පාර පදිංචිව සිටි …

පූගොඩ OIC ගේ වැඩ තහනම් – පොලිස් සැරයන් අත්අඩංගුවට Read More »

අවිධිමත් නිරෝධායන තුල ඇගළුම් සේවිකාවන් මුහුණ දෙන ගැටළු පිලිබඳ මාධ්‍ය සාකච්ඡාව.

මෙම මාධ්‍ය සාකඡ්චාව පැවැත්වුයේ නිරෝධානය සඳහා සේවක සේවිකාවන් ගෙනයාමේ දි අදාල නිළධාරීන් විසින් සිදු කරන අක්‍රමිකතා පිළිබඳව විරෝධතාවය දැක්වීම සඳහයි. පසුගිය දින කිහිපය තුළ මිනිවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ රෝගීන් පොකුරට පරිබාහිරව කටුනායක නිදහස් වෙළඳකාලපය තුල පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසා කොරෝනා ආසාධිත යැයි සැක සහිත පුද්ගලයන්ව ඔවුන් වාසය කරන නේවාසිකාගාර තුලට හමුදා නිලධාරීන් පැමිණ ඉතා …

අවිධිමත් නිරෝධායන තුල ඇගළුම් සේවිකාවන් මුහුණ දෙන ගැටළු පිලිබඳ මාධ්‍ය සාකච්ඡාව. Read More »

“පූගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන්ගේ බඩට තුන්පාරක් කකුලෙන් ගැහුවා” – මිය‌ ගිය ගයාන්ගේ ඥාතීන් කියයි.

මුදල් සොරකම් සම්බන්ධයෙන් පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු තරුණයෙකු පොලිස් සිර මැදිරිය තුලදි අසනීප වීම හේතුවෙන් රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ‌ගොස් තිබුණේ පෙරේදා (12) දිනය. පූගොඩ, මණ්ඩාවල කන්ද පදිංචි වීසි එක් හැවිරිදි ගයාන් පුෂ්පකුමාර නම් තරුණයෙකු මෙලෙස මිය ගොස් තිබුණි. බිම්මල් වගාකරන්නෙකු වූ ඔහු ඊට අමතරව කුලීවැඩ වල නිරත වු පුද්ගලයෙකි. එමෙන්ම …

“පූගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන්ගේ බඩට තුන්පාරක් කකුලෙන් ගැහුවා” – මිය‌ ගිය ගයාන්ගේ ඥාතීන් කියයි. Read More »

කොවිඞ් නිසා කටුනායක නිදහස් වෙළඳ කළාපය වැසෙයිද?

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කොවිඞ් 19 වෛරසය සෙසු කර්මාන්තශාලා වලට පැතිර යාම වැළැක්වීමටත්, සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙනුත් අවම වශයෙන් දින 05 කට හෝ කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමිය යුතුව ඇතැයි ඩාබිඳු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධිකාරිණි චමිලා තුෂාරි මහත්මිය පවසයි. ඇය මේ බව කියා සිටියේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ වත්මන් තත්ත්වය පිලිබඳ අප විමසා …

කොවිඞ් නිසා කටුනායක නිදහස් වෙළඳ කළාපය වැසෙයිද? Read More »

අධ්‍යාපනය වෙනුවට ගුරුවරුන්ගෙන් දරුවන්ට හිංසනය

මම එච්.ඩබ්ලිව්.රසික චන්දන. පදිංචිය තණමල්විල රණවරණාව ප්‍රදේශයේ. මගේ වයස අවු (47) මම සේවය කරන්නෙ ලුනුගම්වෙහෙර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන සහකාර නිලධාරි හැටියටයි. මාගේ දරුවා එච්. ඩබ්ලිව්.නිරාෂ රසාංජන මො/තණමල්විල ජාතික පාසලේ 11 වෙනි වසරේ ඉගෙන ගන්නෙ. 2020/09/10 වෙනි දින විදුහලේ ක්‍රීඩා ගුරුවරයා වන සමරනායක යන අය විසින් දරුවාට පහරදීමක් සිදුකර ඇත. එදින 10 වසරේ සිසුන් …

අධ්‍යාපනය වෙනුවට ගුරුවරුන්ගෙන් දරුවන්ට හිංසනය Read More »

නොනැවතී ජය කණුව වෙත පියනැගි සන්ධ්‍යා

එම්.ජී. සන්ධ්‍යා උදය කුමාරි (වයස 39) යන අය ජීවත් වන්නේ වැල්ලවාය ,රන්‌ෙදණිය පහළ මදුරුව යන ගමේය. ඇය කාලයක් තිස්සේ විවිධ සමාජ ක්‍රියාකාරකම් ඔස්සේ  ප්‍රදේශයට ස්වේච්ඡාවෙන් සේවය කරමින් සිටින අතරතුර වැල්ලවාය රන්දෙණිය යෝධආර රන්දිය ප්‍රජාමූල සංවිධානය ආරම්භ කළේය. එම සංවිධානයේ කටයුතු වලට සහයෝගය දෙමින් සිටින කාළයේ දී 2012 -04-07 දින පැවැති මහා සභාවෙන් එම සංවිධානයේ ගිණුම් …

නොනැවතී ජය කණුව වෙත පියනැගි සන්ධ්‍යා Read More »

බ්‍රැන්ඩික්ස් කෝවිඩ්-19 පොකුරෙන් හෙළිවන “නූතන වහල් සේවය”

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනාවෛරස පොකුරක් නිර්මාණය වීමත් සමඟම සමාජය තුළ වසංගතය සම්බන්ධයෙන් පවතින භීතිය නැවතත් වර්ධනය වී ඇතත්, සමාජයේ පවතින අඩුපාඩු සහ නිලධාරීන්ගේ නොසැලකිල්ල මත ශ්‍රී ලංකාවට මෙම නව තත්වයට මුහුණ දීමට සිදු වී ඇතැයි එමගින් පෙන්නුම් කෙරෙන බව විශ්ලේෂකයෝ පවසති. වෘත්තීය සමිති නායකයින් හා කම්කරු ක්‍රියාකාරීන් බීබීසී සිංහල සේවය සමග …

බ්‍රැන්ඩික්ස් කෝවිඩ්-19 පොකුරෙන් හෙළිවන “නූතන වහල් සේවය” Read More »

පැහැරගෙන ගොස් පහරදී ලක්ෂ 10කට වැඩේ බේරල දෙන්නම් කියලා, කුඩාඔය පොලිසියේ වැඩක්!

පසුගිය ඔක්තෝබර් 05 වන දින මී හරක් 04 ක් සොරකම් කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුට කුඩාඔය පොලිසිය විසින් අමානුෂික පහරදී බොරු චෝදනා ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර  කර ඇති බව අයිතිය වෙත වාර්තා වේ. පොලීසිය සිදු කළ පහරදීම පිළිබදව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීම නිසා ඔවුන් බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර …

පැහැරගෙන ගොස් පහරදී ලක්ෂ 10කට වැඩේ බේරල දෙන්නම් කියලා, කුඩාඔය පොලිසියේ වැඩක්! Read More »

වසංගතය වාර්තාකරණ මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීමක්!

බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරින් ආරම්භ වී දිනපතා සිය ගණනින් රෝගාතුර වන දෙවැනි වසංගත රැල්ල වාර්තා කිරීමේ යෙදෙන මාධ්‍යවේදීන් නිසා වයිරසය පැතිරීමේ අවදානමක් මතු විය හැකි බවට රජය අනතුරු අඟවා තිබේ. රට තුළ නැවත මතුවී ඇති කොරෝනා වසංගතයට මේ වනවිට ගොදුරුවී ඇති සංඛ්‍යාව හත්සියය ඉක්මවා ඇති බව රෝග ව්‍යාප්තිය මැඩලීම භාරව සිටින වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ …

වසංගතය වාර්තාකරණ මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීමක්! Read More »

අපි සිවිල් සමාජය විදිහට දේශපාලන බලය අභ්‍යාස කළ යුතුයි! – සමන් රත්නප්‍රිය (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)

2015 විශාල වෙනසක් කරපු සිවිල් සමාජයට දැන් මොකද වෙලා තියෙන්නේ ? ඇයි මෙතරම් ඉක්මනින් ජනතාව මේ සිවිල් නායකයින් ප්‍රථික්ෂේප කළේ?සිවිල් සංවිධාන ක්‍රියාවලිය යම් ප්‍රමාණයකට අඩපන වුණා කියලා සමාජයේත් අප තුළත් අදහසක් තියෙනවා. සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ක්‍රියාවලිය විවිධ කාලවල විවිධ හැඩතල වලින් ක්‍රියාත්මක වුණා. මෙය චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ආපු වෙලාවේ යම් සිවිල් සංවිධාන ක්‍රියාවලියක් …

අපි සිවිල් සමාජය විදිහට දේශපාලන බලය අභ්‍යාස කළ යුතුයි! – සමන් රත්නප්‍රිය (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී) Read More »

කුරුණැගල දි විවෘත වූ නව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය.

අප ආ දිගු ගමන් මගෙහි මේ වන විට මානව හිමිකම් ප්‍රථමාධර මධ්‍යස්ථාන 13ක් සාර්ථක ලෙස ආරම්භ කර ඇත. මේ අනුව යමින් සැප්තැම්බර් මස 26 වන දින අපගේ 14 වැනි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය කළුතර දී විවෘත කරනු ලැබීය. වයඹ පලාතේ විවෘත වු පළමු ප්‍රථමාධාර මධ්‍යස්ථානය මෙය වේ. මේ සදහා මූලිකත්වය ගෙන කටයුතුකරේ සමාජ ක්‍රියාකාරි ඥානවීර …

කුරුණැගල දි විවෘත වූ නව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය. Read More »

15 වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය ආරම්භ කෙරේ.

ඉකුත් සැප්තැම්බර් 30 වන දින අපගේ 15 වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කයේදී ආරම්භ කෙරුණි. මෙම මධ්‍යස්ථානය සදහා පූර්ණ අනුග්‍රහය යූරෝපා සංගමය විසින් දරන අතර රයිට් ටු ලයිෆ් ප්‍රධාන මධ්‍යස්ථානය එහි කටයුතු සංවිධානය කරයි. මානව හිමිකම් ක්‍රියාධාරි නිමල් දිසානායක මහතා මෙහි ප්‍රධානත්වය ගෙන කටයුතු කර ඇති අතර ඔහු මෙම ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු …

15 වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය ආරම්භ කෙරේ. Read More »

Translate »
Scroll to Top