Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Sinhala News

ඉදිරියේදී අසහනකාරී ව්‍යාධීන් සහිත පරම්පරාවක් ඇති වෙන්න පුළුවන් – කෞශල්‍යා ප්‍රනාන්ද

බෞද්ධ සාහිත්‍ය හා සංස්කෘතික වටපිටාවක් තිබෙන රටක් තමයි අපේ රට. නමුත් අපිට දැන් කාලෙක ඉදලා පේනවා රටේ දරුවන් ලිංගික අපයෝජනයට සහ හිංසනයට වැඩි ලක්වීමේ ප්‍රවණතාවයක්. ඇයි අපේ දරුවන් මෙච්චර අනාරක්ෂිත වෙලා තියෙන්නේ. මම කුඩා කාලයේ මා සමග ආච්චි සීයා නෑදෑයෝ හිටියා. බොහොම සාමාන්‍ය, නිදහස්, ඉවසීමෙන් යුතු පරිසරයක් තිබුනේ. අපිට කියලා පෞද්ගලිකත්වයක් තිබුනේ නැහැ. ඔය ප්‍රයිවසි …

ඉදිරියේදී අසහනකාරී ව්‍යාධීන් සහිත පරම්පරාවක් ඇති වෙන්න පුළුවන් – කෞශල්‍යා ප්‍රනාන්ද Read More »

පලමු Skype Online නඩුව : නීතිවේදියෙකු සිය අත්දැකීම ගැන තැබූ ෆේස්බුක් සටහන

අද දින මා මගේ පලමු Skype නඩුවට පෙනී සිටියෙමී. කොලඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ Skype යෙදවුමට ඊයේ කෙටි පනිවුඩයක් මගීන් මා කල ඉල්ලීමක් මගින් එකතුවුනෙමී , එමෙන්ම අද දීන මාගේ නඩුව කැඳවන බවත් මාගේ සේවදායකයාගේ නම, නඩු අංකය හා ඉදීරී දිනය වැඩිමනත් එහී සටහන් කලේමී. දිනක් පුරාවට කිසිදු පිලිතුරක් නොලද හෙයීන් කුමක් වූවාදැයී නොඉවසිල්ලෙන් සිටියේමී. අද දහවල් …

පලමු Skype Online නඩුව : නීතිවේදියෙකු සිය අත්දැකීම ගැන තැබූ ෆේස්බුක් සටහන Read More »

කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් රත්නපුරදී.

රට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් 07 වන දින  රත්නපුර  දිස්ත්‍රික්   මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් රත්නපුර ප්‍රදේශයේදී  පැවැත්වුනි . මෙම දැනුවත් කිරීමේ වැඩසටහන රත්නපුර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු අතර එහිදී මෙම වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීම පිණිස අනුගමනය කළ යුතු …

කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් රත්නපුරදී. Read More »

නීති වෙනස් කරමින් ඒකාධිපතිත්වය කරා…

ජනාධිපතිගේ සමහර බලතල සීමා කරමින් 2015 දී හඳුන්වා දුන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, නව 20 වන සංශෝධනය මගින් අවලංගු ‌කෙරෙයි. පාර්ලිමේන්තුව තේරී පත් වී වසර හතරහමාරක් වන තෙක් එය විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා වැලැක්වීම, ඉහල රාජ්‍ය නිලධාරීන් හා විනිසුරුවරුන් පත් කිරීම සඳහා ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම, ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් පත්කිරීම හා ඉවත් කිරීම අගමැතිගේ උපදෙස් …

නීති වෙනස් කරමින් ඒකාධිපතිත්වය කරා… Read More »

බදුරලිය පොලිසය විසින් සිදුකල පහර දීම – 2020.10.05

පසුගිය ඔක්තොබර් 5 වන දින සුරන්ජිත් වික්‍රමනායක කරුණාරත්න යන අයට බදුරලිය පොලිසිය විසින් අමානුශික ලෙස පහර දී ඇත මෙලෙස පහර දීමට හේතුව ඉඩම් ආරවුලක් ලෙස දක්වා ඇත. ඔහුට සිදු වු අසාධාරණය අප වෙත පැවසුවේ මේ ආකාරයටයි. වන දින මා විසින් වගා කරන ලද මාගේ ගම වන බදුරලිය බටගොඩවිල පිහිටි ඉඩමෙි ඉදිකරන නිවසේ චන්දරසේන යන අය …

බදුරලිය පොලිසය විසින් සිදුකල පහර දීම – 2020.10.05 Read More »

අත්අඩංගුවේ සිටියදි මිය යාම් තවත් ඉහළට – නවගමුව පොලිස් ස්ථානය

ඩිලාන් මදුශංඛ සේනාධීර යන තරුණයා  පසුගිය ඔක්තෝබර් මස 28 වන දින නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන දින දෙකක් රඳවා තබා ගෙන සිටින අතරතුරදී වර්ෂ ඔක්තෝබර් මස 31 වන දින අළුයම වන විට ඔහු පොලිස් සිරමැදිරිය තුළදී සැකසහිත ලෙස මිය ගොස් තිබේ. ඔක්තෝබර් මස 28 වන දින උදෑසන 10ට පමණ ඩිලාන් මදුශංඛ ඔහුගේ …

අත්අඩංගුවේ සිටියදි මිය යාම් තවත් ඉහළට – නවගමුව පොලිස් ස්ථානය Read More »

යෝජිත නව ව්‍යවස්ථාව හා නීතිය – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ඡාක් නැවත පටන් අරන් ඇති නිසා අලුත් ව්‍යවස්ථාවකට අදාල සමහර සංකල්ප හදුන්වා දීමක් කෙටියෙන් කිරීමට බලපොරොත්තුවෙනවා. අද අපි කථා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙම ව්‍යවස්ථාවට අදාල වෙන නීතිය පිලිබඳ සංකල්පය කුමක් ද කියන එක. ඒ ගැන සංකල්ප 3ක් වෙන් කරලා කියන්න පුළුවන්. 1 නීතිය නැති පාලනය, 2 දැඩි නීති මගින් පාලනය 3 නීතිය …

යෝජිත නව ව්‍යවස්ථාව හා නීතිය – නීතිඥ බැසිල් ප්‍රනාන්දු Read More »

COVID නිසා තාවකාලිකව නැවතුන අඛංඩ අරගලය

1991 වසරේ දී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දැඩි තර්ජනය සහ භීෂණය මැද සීදුව, රද්දොළුව මංසන්ධියේ දී අතුරුදහන් වූවන්ගේ සැමරුම පැවැත්වූයේ 16 දෙනකුගේ සහභාගිත්වයෙනි. ඉන් පසු සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින බලයෙන් අතුරුදහන්කරවූවන් සිහිපත් කරවීමේ සමරු දිනයක් සීදුව රද්දොඑව හන්දියේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිරියේ පැවැත්වේ. මෙම දිනය අතුරුදහන් වූ පවුල්වල දෙමාපියන් හා සහෝදර සහෝදරියන් හා හිතවතුන් …

COVID නිසා තාවකාලිකව නැවතුන අඛංඩ අරගලය Read More »

20 වැනි සංශෝධනය සම්මත වුණොත් තොරතුරු අයිතියත් ඉවරයි – නීතීඥ ජගත් ලියනාආරච්චි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තොරතුරු අයිතියට කුමක් වෙයිද? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් තොරතුරු අයිතිය මූලික අයිත්වාසිකමක් විදිහට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වෙනවා. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත මඟින් මෙය යතාර්ථයක් බවට පත් වෙනවා.  20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බැලූ බැල්මටම තොරතුරු අයිතිවාසිකම පිළිබඳ වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සඳහා බලපෑමක් කරලා …

20 වැනි සංශෝධනය සම්මත වුණොත් තොරතුරු අයිතියත් ඉවරයි – නීතීඥ ජගත් ලියනාආරච්චි Read More »

පොලිස්පති වීමේ ඉලක්කය වෙනුවෙන් දේශබන්දු කරන්නේ රඟපෑමක්!

කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිඥ නාමල් රාජපක්ෂ හා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා හා නීතිඥ සේනක පෙරේරා පැමිණ සිටියහ. මෙහිදී අදහස් දැක් වූ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා …

පොලිස්පති වීමේ ඉලක්කය වෙනුවෙන් දේශබන්දු කරන්නේ රඟපෑමක්! Read More »

කුඩාඔය පොලිස් නිලධාරියෙකු විසින් පහරදීම

කාලයකට පසු සතියකට වරක් ඇසෙන පොලිස් වධහිංසා ප්‍රමාණය නැවත වැඩි වී ඇත. මෙය වාර්ථා වන්නේ කුඩාඔය ප්‍රදේශයීනි. තමන්ට සාධාරණය ඉශ්ඨ කර ගැනීමට රාජ්‍ය ආයතනයක් වන පොලිසියට යන පුද්ගලයනට අත් විදීමට සිදු වන ඉර්ණම ඉතාම ත්‍රාස්‍යජනකය. ඔහුගේ කථාව ඔහු මෙසෙ පැවැසීය. “ එල්. රොෂාන් ජයරත්න වන මම  දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර ගොවිතැන් කරමින් ජීවත් වෙමි …

කුඩාඔය පොලිස් නිලධාරියෙකු විසින් පහරදීම Read More »

“සේවක අයිතීන් සුරැකෙන ලෙස නිරෝධායන මාර්ගෝපදේශ නිකුත් කරනන්න” මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

නිදහස් වෙළෙද කලාපය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වන කොවිඩ් මර්දන ව්‍යාප්තියේ දී  කම්කරු ප‍්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන  ලෙස ඒ කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය මාර්ගපදේශයන්/නිර්නායක නිකුත් කරන ලෙස නිදහස් වෙළද  කලාපයේ සේවක අයිතිවාසිකම් සදහා සිවිල් සමාජ ඒකතුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී. එමෙන්ම, එම මාර්ගෝපදේශයන්/නිර්ණායක කොවිඩ් මර්දනය සදහා පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක …

“සේවක අයිතීන් සුරැකෙන ලෙස නිරෝධායන මාර්ගෝපදේශ නිකුත් කරනන්න” මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි Read More »

Translate »
Scroll to Top