Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

civil rights movement sri lanka

හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ!

හම්බන්තොට වරාය පොලිසිය විසින් දෙදරු පියෙකුට අමානුෂිකව පහර දීම සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉකුත් ජුනි මස දිනයකදී හම්බන්තොට, බැල්ලගස්වැව පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන් නම් විවාහක දෙදරු පියෙකුට පොලිසියට කැඳවා පහර දී තිබුණි. ගරාජයක් පවත්වාගෙන යන තාරුකට එරෙහිව ගමේම පදිංචිකාරියක විසින් අසත්‍ය …

හම්බන්තොට වරාය පොලිසිය ගැන විමර්ශන ඇරඹේ! Read More »

පොලිස්පතිට ලියුමක් – වසංගතයේ හිංසනය වැඩි වීම පිළිබඳව SLCAT අවධානය.

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා …

පොලිස්පතිට ලියුමක් – වසංගතයේ හිංසනය වැඩි වීම පිළිබඳව SLCAT අවධානය. Read More »

Letter to the Inspector General of Police – SLCAT focuses on increasing of violence’s during the epidemic.

The Sri Lankan Collective Against Torture says that when government authorities abuse power with arbitrary enforcement of the law against marginalised people in the society and In refusing to provide security to those people caused to erode public in state institute including government and police. They have stated this addressing IGP Mr. Wickramaratne in a …

Letter to the Inspector General of Police – SLCAT focuses on increasing of violence’s during the epidemic. Read More »

වසංගතයෙන් පීඩාවට පත් වෙන දරුවන් වෙනුවෙන් 1929

රටේ වේගයෙන් පැතිර යන වසංගතය හේතුවෙන් අනාරක්ෂිත වන ළමුන් පිළිබදව තොරතුරක් වේනම් වහාම දැනුම් දෙන ලෙස  ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටි. එම  අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ 1929 දුරකථන සේවයට ඒ පිළිබදව දැනුම් දෙන ලෙසයි. රට පුරා  වසංගත ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්වල සිටින දෙමව්පියන් හා වැඩිහිටියන් ඉතා වැඩි වේගයකින් කොරෝනා වෛරස් ආසාදිතයන් බවට පත් වෙමින් තිබේ. …

වසංගතයෙන් පීඩාවට පත් වෙන දරුවන් වෙනුවෙන් 1929 Read More »

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්! – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

හොඳට ගුටි කාලා, හොඳට හැදෙන මේ රටේ තවමත් අ‌පේ දරුවෝ සමාන කරලා තියෙන්නෙ කිරි හොද්දකට. අපි මේ කිරි හොද්ද හැඳි ගාමින් ඉන්න නිසා තමයි අපේ රටේ ප්‍රචණ්ඩත්වය, යොවුන් ප්‍රචණ්ඩත්වය, වැඩිහිටි ප්‍රචණ්ඩත්වය මේ තරම් වැඩි. ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ ළමා අපයෝජන වලින්, ශාරීරික දඬුවම් තමයි බහුලවම සිදු වෙන ළමා අපයෝජනය. ඒ අතින් ශ්‍රී ලංකාව ලෝකයේ එක්සත් …

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්! – වෛද්‍ය තුෂ් වික්‍රමනායක Read More »

Translate »
Scroll to Top