Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

national crisis

”2022” ආපසු හැරී බැලීම

  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් අධ්‍යයන මාලාවන් සිදු කර ඇත්තේ 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ මහජන නැගිටීම් ආශ්‍රය කරගෙන සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන්, ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ගැටළු අධ්‍යයන කිරීමේ සහ සිදු නොවිය යුතු දේ හඳුනාගෙන ඒ සම්බන්ධව නිර්දේශ ලබා දීමේ අරමුණිනි. එහිදි ප්‍රධාන සිද්ධි අධ්‍යයන තුනක් කෙරෙහි අවධානය යොමු කෙරිණි. …

”2022” ආපසු හැරී බැලීම Read More »

පියාටත් පුතාටත් අමානුෂිකව පහර දුන් ඇඹිලිපිටිය පොලීසිය

  පසුගිය 29 වෙනිදා ඇඹිලිපිටිය පොලිසීය විසින් කමල් ගුණපාල යන දෙදරු පියා අත් අඩංගුවට ගනු ලැබන්නේ සොරකමක් සම්බන්ධයෙනි. එ විට ඔහුගේ බිරිඳ වන පියසීලි කුමාරි තම සහෝදරිය බැලීමට ගොස් ඇති අතර පසුව තම දියණිය විසින් දුරකථන ඇමතුමක් රැගෙන පවසා ඇත්තේ තම ස්වාමියා පොලීසියට රැගෙන යන බවත් ඉක්මනින් නිවස වෙත පැමිණෙන බවත්ය. හැකි ඉක්මණින් නිවස වෙත …

පියාටත් පුතාටත් අමානුෂිකව පහර දුන් ඇඹිලිපිටිය පොලීසිය Read More »

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව පිළිබඳව විමසුමෙන්

තමන් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ තත්වය නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres සඳහන් කරනවා. ඔහු මේ බව පවසා ඇත්තේ අද උදෑසන (14) සිය ට්වීට් ගිණුමේ සටහනක තබමින්. “මම දිගටම ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සමීපව අනුගමනය කරමි. ගැටුමේ මූල හේතු සහ විරෝධතාකරුවන්ගේ දුක්ගැනවිලි ආමන්ත්‍රණය කිරීම වැදගත් වේ. සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියක් සඳහා සම්මුතියේ …

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව පිළිබඳව විමසුමෙන් Read More »

Translate »
Scroll to Top