පොලිස් අත්අඩංගුවේදී මිය යාම් සම්බන්ධව පියවර ගන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.
සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ බන්ධනාගාර ගතව සිටින රැදවියන් ඝාතනය කළ බවට එල්ල වන චෝදනාද මෑත යුගයේ ඉහළ ගොස් ඇති බවයි. 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි. රැඳවුම් නියෝග යටතේ සිටියදී […]