COVID නිසා තාවකාලිකව නැවතුන අඛංඩ අරගලය
1991 වසරේ දී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දැඩි තර්ජනය සහ භීෂණය මැද සීදුව, රද්දොළුව මංසන්ධියේ දී අතුරුදහන් වූවන්ගේ සැමරුම පැවැත්වූයේ 16 දෙනකුගේ සහභාගිත්වයෙනි. ඉන් පසු සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින බලයෙන් අතුරුදහන්කරවූවන් සිහිපත් කරවීමේ සමරු දිනයක් සීදුව රද්දොඑව හන්දියේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිරියේ පැවැත්වේ. මෙම දිනය අතුරුදහන් වූ පවුල්වල දෙමාපියන් හා සහෝදර සහෝදරියන් හා හිතවතුන් […]
COVID නිසා තාවකාලිකව නැවතුන අඛංඩ අරගලය Read More »










