Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

මහජන සාමය උදේසා ක්‍රියාකල යුතු ආකාරය – නීතිඥ සංගමය

මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි මහජන විශ්වාසය සහ සාමය යළි ස්ථාපිත කිරීමට පහත පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී. තරාතිරම හෝ ඔවුන්ගේ පවුල් සබඳතා නොසලකා ප්‍රචණ්ඩකාරී මැර පිරිස අරලියගහ මන්දිරයේ සිට මුදා හැරීමට කුමන්ත්‍රණය කළ සහ එකී ප්‍රචණ්ඩත්වයට සහභාගි වූ සියලු දෙනා නීතියට අනුකූලව …

මහජන සාමය උදේසා ක්‍රියාකල යුතු ආකාරය – නීතිඥ සංගමය Read More »

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්

  ජිනීවා (10 මැයි 2022) –   අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින්  ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වය වලක්වන ලෙස  ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි විසඳීම සඳහා සංයමයෙන් හා අර්ථවත් සංවාදයකට එලඹෙණ ලෙස ඉල්ලා සිටින ලදි. “මැයි 9 වෙනිදා කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් …

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස් Read More »

නිර්පාක්ශික අරගලකරුවන් 200ක් පහර කෑම් හේතුවෙන් රෝහලේ

රෝහල් ගත කර සිටින විරෝධතාකරුවන් පවසන පරිදි මේ වන විට 200ක් පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අනාවරණය වේ. ඊයේ (09) අරලිය ගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවාදීන් සහ ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන් අතර පැවති ගැටුමෙන්පුද්ගලයන් 80 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි මාධ්‍ය වාර්තා කරද ප්‍රතිකාර ලබමින් සිටින පිරිස්ගෙන් ඒ පිළිබදව විමසීමේදීඔවුන් සදහන් …

නිර්පාක්ශික අරගලකරුවන් 200ක් පහර කෑම් හේතුවෙන් රෝහලේ Read More »

හදිසි නීතිය මඟින් ප්‍රජාතන්ත්‍ර අයිතීන් කෙළසීම ගැන අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය විසින් ලංකාවේ හදිසි නීතිය පැනවීම හා එමගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙලෙසීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වරිය, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින්, යුරෝපා කොමිසම හා ජනමාධ්‍ය වෙත එම නිවේදනය නිකුත් කර ඇති අතර, අන්තර් ජාතික මුල්‍ය …

හදිසි නීතිය මඟින් ප්‍රජාතන්ත්‍ර අයිතීන් කෙළසීම ගැන අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම Read More »

Gravely concerned on declaration of State of Emergency BASL calls on the President to explain the reasons

The Bar Association of Sri Lanka (BASL) is gravely concerned of the declaration of a state of emergency by His Excellency the President with effect from midnight on the 6th of May 2022. As was stated earlier on the 2nd of April 2022, when the President declared a State of Emergency for a brief period …

Gravely concerned on declaration of State of Emergency BASL calls on the President to explain the reasons Read More »

“හදිසි නීතිය ඉවත් කරගන්න” නීතීඥ සංගමය ජනපතිට කියයි.

2022 මැයි මස 6 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිතුමා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී. 2022 අප්‍රේල් මස 02 වැනි දින, ජනාධිපතිතුමා කෙටි කාලයකට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළ අවස්ථාවේදී ප‍්‍රකාශ කළ පරිදි,  සිදුවෙමින් පවත්නා ඇති මහජන විරෝධතා සහ වැඩ …

“හදිසි නීතිය ඉවත් කරගන්න” නීතීඥ සංගමය ජනපතිට කියයි. Read More »

ගෝල්ෆේස් අරගලයට සහභාගී වී වොයිස්කට් දුන්නැයි තරුණයෙක් අත්අඩංගුවට !

මීට දින කිහිපයකට පෙර ගෝල්ෆේස් අරගලයට සහභාගී වූ පන්නල ප්‍රදේශයේ පදිංචි, ගම්පහ-යක්කල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටින තරුණයන් දෙදෙනෙකු ඊයේ (02) දිනයේ යක්කල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ගෙන ආ මොහොතේ පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානියා විසින්, ” තමුසෙලා ගෝල්ෆේස් ගිහින් ආණ්ඩුවට විරුද්ධව වොයිස්කට් දුන්නා නේද ? “ යනුවෙන් පවසා ඔවුන්ට පහර දී, අපරාධ අංශයේ …

ගෝල්ෆේස් අරගලයට සහභාගී වී වොයිස්කට් දුන්නැයි තරුණයෙක් අත්අඩංගුවට ! Read More »

SSP කීර්තිරත්න අත්අඩංගුවට..!

රඹුක්කන ප්‍රදේශයේ පැවති සාමකාමී විරෝධතාවයකට වෙඩිතැබීමට අණදුන් කෑගල්ල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සීඅයිඩීය අද (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට අමතරව මෙම වෙඩි තැබීම සුදුකළා යැයි කියන පොලිස් නිළධාරීන් 03ක් ද අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය අප්‍රේල් 19 දා කෑගල්ල පොලිසියෙන් පැමිණි පොලිස් නිළධාරීන් කණ්ඩායමක් මෙම වෙඩිතැබීම සිදුකළ බවට ප්‍රකාශ වෙන අතර …

SSP කීර්තිරත්න අත්අඩංගුවට..! Read More »

Court orders to arrest SSP who ordered to open fire, & cops who followed the order

The Kegalle Magistrate has ordered the Inspector General of Police to arrest the Senior Superintendent of Police for Kegalle who ordered to open fire at protestors in Rambukkana recently, as well as the police officers who were involved in it. Kegalle Magistrate Wasana Nawaratne made the order when the case related to the incident was …

Court orders to arrest SSP who ordered to open fire, & cops who followed the order Read More »

Translate »
Scroll to Top