ඔබගේ ආයතනය සුරක්ශිතද?
පසුගිය කාලය තුල ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනතෙහි සංශෝධනයක් ගෙන එම පිළිබඳව තීරණයත් සමග ලංකාව පුරා විසිරි සිටින රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාව පදනම් වු සංවිධාන හා සිවිල් සංවිධාන නායකයින් අතර දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ජාතික මට්ටමේ සාකච්ඡාවන් ඇති විය. මෙයට අපගේ සහය දැක්වීමක් ලෙස ෆ්‍රීඩම් හවුස් වියාපෘතිය යටතේ තෝරාගත් දිස්ත්‍රික 4ක සිවිල් සංවිධාන හා සිවිල් සංවිධාන […]
ඔබගේ ආයතනය සුරක්ශිතද? Read More »