ගාල්ලේදි පැවැති කොරෝනා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
රට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය පිළිබඳව පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොවැම්බර් 6 වනදින ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේදි පැවැත්විය. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ගාල්ල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු අතර එහිදී මෙම වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීම පිණිස අනුගමනය කළ යුතු සෞඛ්‍ය පියවරයන් පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් […]
ගාල්ලේදි පැවැති කොරෝනා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන Read More »