Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Events

මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සඳහා වූ උසස් පුහුණුව – අනුරාධපුර

2020 සැප්තැම්බර් 8 වනදින රයිටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් අනුරාධපුරදී මානව හිමිකම් පිළිබඳව පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. අනුරාධපුර දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීන් පුහුණු කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ විය. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ඇන්තනී විනෝත් මහතා සහ ලක්ෂාන් ප්‍රනාන්දු මහතා පුහුණු වැඩසටහනේ සම්පත්දායකයින් ලෙස සම්බන්ධ විය. මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම්, ශ්‍රි …

මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සඳහා වූ උසස් පුහුණුව – අනුරාධපුර Read More »

නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – කුරුණෑගල

වසර දෙකකට අධික කාලයක් පූරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ව්‍යාප්තිය වැඩි කිරිමේ අරමුණින් එවැන්නක අවශ්‍යතාව ඇති ප්‍රදේශ සොයා බලා නව මධ්‍යස්ථාන 5ක් ආරම්භ කිරීමට පියවර ගත් හ. නව මද්‍යස්ථාන අරම්භ කිරීමේ තෙවැනි මූලික පුහුණු වැඩසටහන කුරුණැගල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ක්‍රියාදරයන් වෙනුවෙන් පැවැත්විය. මෙම පුහුණුව සඳහා එම ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාදරයින් 45 දෙනෙකු සහබාගි …

නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – කුරුණෑගල Read More »

නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – ආනමඩුව

වසර දෙකකට අධික කාලයක් පූරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ව්‍යාප්තිය වැඩි කිරිමේ අරමුණින් එවැන්නක අවශ්‍යතාව ඇති ප්‍රදේශ සොයා බලා නව මධ්‍යස්ථාන 5ක් ආරම්භ කිරීමට පියවර ගත්හ. එහි එක සංදිස්ථානයක් ලෙස මූලික පුහුණු වටය ආරම්භ කරන ලදි. දෙවන පුහුණු වැඩසටහන ආනමඩුව ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාදරයන් වෙනුවෙන් පැවැත්විය. මෙම පුහුණුව සඳහා එම ප්‍රදේශයේ මානව හිමිකම් …

නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – ආනමඩුව Read More »

නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – අනුරාධපුර

වසර දෙකකට අධික කාලයක් පූරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ව්‍යාප්තිය වැඩි කිරිමේ අරමුණින් එවැන්නක අවශ්‍යතාව ඇති ප්‍රදේශ සොයා බලා නව මධ්‍යස්ථාන 5ක් ආරම්භ කිරීමට පියවර ගත් හ. එහි එක සංදිස්ථානයක් ලෙස මූලික පුහුණු වටය ආරම්භ කරන ලදි. එයින් පළමු වන පුහුනුව අනුරාධපුර මානව හිමිකම් මද්‍යස්ථානයෙන් ආරම්භ කරන ලදි. මෙම පුහුණුව සඳහා එක් ප්‍රදේශයකින් …

නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – අනුරාධපුර Read More »

මාධ්‍යවේදීන් හා මානවහිමිකම් ක්‍රියාදරයන් සඳහා වූ දෙදින වැඩමුලුව – අගෝස්තු 14 සහා 15

වර්ශකයට අධික කාලයක් පුරාවට පවත්වාගෙන ආ මාධ්‍යවේදීන්ගේ එකමුතුව සඳහා දෙදින වැඩමුළුවක් අගොස්තු 14 සහා 15 යන දිනයන් හිදි දම්පෙ විලේජ් උත්සව ශාලාවේදි පැවැත් විනි. මේ සඳහා මාධ්‍යවේදීන් 35 දෙනෙකු හාඊට අමතරව දිස්ත්‍රීක 13කින් මානවහිමිකම් ක්‍රියාදරයින් 13න් දෙනෙකුද සහබාගි විය. පළමු දිනය වන අගොස්තු 14 වන දින, පොදු ජන මතකය සහ මහජන මතය හසුරුවන ජනමාධ්‍ය යන …

මාධ්‍යවේදීන් හා මානවහිමිකම් ක්‍රියාදරයන් සඳහා වූ දෙදින වැඩමුලුව – අගෝස්තු 14 සහා 15 Read More »

මානව හිමිකම් පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන – මොනරාගල

මොනරාගල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ මානව හිමිකම් ක්‍රියාදරයන් හට මානව හිමිකම් පිලිබදව ඇති වර්ථමාන නැඹුරුව හා ප්‍රවනතාවන් පිලිබඳවද වැඩිදුර දැනුමක් ලබා දීම සඳහා අද්‍යාපනික වැඩසටහනක් ලෙස පවත්වන ලදි. මේ සඳහා 25කට ආසන්න ක්‍රියාදරයන් පිරිසක් ද සහභාගි විය. මේ සඳහා රයිට් ටු ලයිෆ් ආයතනයෙන් විනෝත් ඇන්තනි මහතා හා ලක්ශාන් ප්‍රනාන්දු මහතා සම්බන්ද විය. මේ දැනුවත් …

මානව හිමිකම් පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන – මොනරාගල Read More »

මානව හිමිකම් පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන

බදුල්ල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ මානව හිමිකම් ක්‍රියාදරයන් හට මානව හිමිකම් පිලිබදව ඇති වර්ථමාන නැඹුරුව හා ප්‍රවනතාවන් පිලිබඳවද වැඩිදුර දැනුමක් ලබා දීම සඳහා අද්‍යාපනික වැඩසටහනක් ලෙස පවත්වන ලදි. මේ සඳහා 20ක ක්‍රියාදරයන් පිරිසක් ද සහභාගි විය. මේ සඳහා රයිට් ටු ලයිෆ් ආයතනයෙන් විනෝත් ඇන්තනි මහතා හා ලක්ශාන් ප්‍රනාන්දු මහතා සම්බන්ද විය. මේ දැනුවත් කිරීමේ …

මානව හිමිකම් පිලිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන Read More »

ගම්පහ ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සාමජිකයන් සඳහා වු අධ්‍යාපනික වැඩසටහන

පසුගිය ජූලි 17 වන දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානයේ හා ජාතික සාම මණ්ඩලයේ අනුදැනුම යටතේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට අනුයුක්තව ක්‍රියා කරන සම්බන්ධිකාරිකා කුසුම් සිල්වා මහත්මිය ඇතුලු මානව හිමිකම් ක්‍රියාධරයන් වෙනුවෙන් වැඩිදුර අද්‍යාපනයක් ලබාදීම සඳහා වැඩ මුලුවක් පවත්වන ලදි. මේ සඳහා ක්‍රියාදරයින් 20කට අදික පිරිසක් සහාබාගි වූ අතර රයිට් ටු ලයිෆ් ආයතනය නියෝජනය …

ගම්පහ ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සාමජිකයන් සඳහා වු අධ්‍යාපනික වැඩසටහන Read More »

දෙණියාය මානව ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ අධ්‍යාපනික වැඩසටහන

ජූලි මස 10 වනදින මාතර, දෙණියාය ප්‍රථමාධාර මද්‍යස්ථානයේ මානව හිමිකම් ක්‍රියාදරයින් හට අධ්‍යාපනික වැඩසටහන්ක් පවත්වන ලදි. එහිදි මානව හිමිකම්, වධහිංසා නීති හා ලිඛිත පැමිණිලි සැකසීම පිලිබඳව වැඩිදුර දැනුමක් ලබා දුනි. මේ සඳහා සමාජිකයන් 20ක් පමණ සහබාගි විය. දෙණියාය ලැවෙන් රෝ හෝටලයේදි මෙම වැඩසටහන පවත්වන ලදි. වැඩසටහන මෙහෙය වන ලද්දේ රයිට් ටු ලයිෆ් ආයතනයේ ලක්ශාන් ප්‍රනාන්දු …

දෙණියාය මානව ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ අධ්‍යාපනික වැඩසටහන Read More »

මොනරාගල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ක්‍රියාදරයින් හමුව

ජූලි මස 1 වන දින මොනරාගල මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ ක්‍රියාදරයින්ගේ හමුවක් පැවතුනි. කොවිඩ් -19 වසංගතය හමුවේ නීති රෙගුලාසි වලට අනුකූලව 25 දෙනෙකුගේ පමණ සහබාගීත්වයෙන් යුතුව මෙය පවත්වන ලදි. මෙහිදි පසුගිය කාලය තුල ඇති වු මානව හිමිකම් උල්ලංගනය වීම්, එවාට විසදුම් හා ඉදිරි කටයුතු පිලිබඳව සාකඡ්චාකරන ලදි. එමෙන්ම ප්‍රථමාධාර මද්‍යස්ථානයේ ප්‍රගති සමාලෝචනයක් ද පවත්වන ලදි. …

මොනරාගල දිස්ත්‍රිකයේ මානව හිමිකම් ක්‍රියාදරයින් හමුව Read More »

කන්තලේ දිස්ත්‍රිකයේ මානව හිමිකම් ක්‍රියාදරයින් හමුව

2020 ජුලි 2 වන දින කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ ක්‍රියාදරයින්ගේ හමුවක් පැවතුනි. කොවිඩ් -19 වසංගතය හමුවේ නීති රෙගුලාසි වලට අනුකූලව 20 දෙනෙකුගේ පමණ සහබාගීත්වයෙන් යුතුව මෙය පවත්වන ලදි. මෙහිදි පසුගිය කාලය තුල ඇති වු මානව හිමිකම් උල්ලංගනය වීම්, එවාට විසදුම් හා ඉදිරි කටයුතු පිලිබඳව සාකඡ්චාකරන ලදි. මේ සඳහා රයිට් ටු ලයිෆ් ආයතනයයෙන් විනොත් ඇන්තනි …

කන්තලේ දිස්ත්‍රිකයේ මානව හිමිකම් ක්‍රියාදරයින් හමුව Read More »

Translate »
Scroll to Top