Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Sinhala News

ජීනිවා යෝජනා ක්‍රියාත්මක නොකළහොත් අන්තර් ජාතික යාන්ත්‍රණයක්? – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය

තව දින 10 කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 46 වන සැසිවාරය ආරම්භ වන අතර මේ සැසිවාරය කරුණු 02 ක් නිසා ලංකාවට වැදගත් වන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. පළමු කරුණ නම් ඒ් මේ සැසිවාරයට මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන වාර්තාවය. ඒ් වාර්තාව මඟින් ශ්‍රි ලංකාව කවුන්සලය විසින් සම්මත  කර ඇති යෝජනා කොයි තරම් …

ජීනිවා යෝජනා ක්‍රියාත්මක නොකළහොත් අන්තර් ජාතික යාන්ත්‍රණයක්? – මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය Read More »

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කොප් කමිටුවෙන් දොස්!

සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන ශ්‍රී ලංකාවේ බාල ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති ජාතික ආයතනයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක දැඩි අප්‍රසාදය පළ වී තිබේ. ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරුවූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අරමුණු කරගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවා …

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කොප් කමිටුවෙන් දොස්! Read More »

ලංකාවේ කාන්තාවකට පොලිස්පති වෙන්නට බැරිද? - අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ කාන්තාවකට පොලිස්පති වෙන්නට බැරිද? – අජිත් පැරකුම් ජයසිංහ

Creative Content Consultants ආයතනය වෙත ලැබුණු ඇණැවුමක් අනුව අප විසින් පසුගියදා ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරිනියන් රැසක් සම්බන්ධයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් අන්තර්ගතයන් මාලාවක් නිර්මාණය කළා. ජාතික පුවත්පත්වල එම ලිපි පෙළ පළ වුණා. එම ලිපි පෙළ සම්පාදනය කිරීම සඳහා එම ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරිනියන් සමග සමීපව කටයුතු කිරීමට අපට අවස්ථාව ලැබුණා. ඔවුන් සමග කළ කතාබහ ඔස්සේ අපි ශ්‍රී …

ලංකාවේ කාන්තාවකට පොලිස්පති වෙන්නට බැරිද? – අජිත් පැරකුම් ජයසිංහ Read More »

හෙරොයින් චෝදනා කොට දින 100ක් රිමානඩ් කළ විශ්වවිද්‍යාල සිසුවා නිදහස්...

හෙරොයින් චෝදනා කොට දින 100ක් රිමාන්ඩ් කළ විශ්වවිද්‍යාල සිසුවා නිදහස්…

හෙරෝයින් ලග තබා ගත් බවට බොරැ චෝදනා කොට දින 100ක් රක්ෂිත බන්ධානගාර කර සිටි, පේරාදෙනිය විශ්ව විද්‍යාලට අනුයුක්තව උපාධි පාඨමාලවක් හදාරණ සිසුවෙකු පසුගියදා කන්තලේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කොට තිබේ. පසුගිය ඔක්තෝබර් මස 15 වන දින මෙම ශිෂ්‍යයා යතුරැපැදියකින් ගමන් ගමිනිමින් සිටි අවස්ථාවේ දී කන්තලේ පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හෙරෝයින් මිලිග්‍රෑම් 4005ක් සන්තකයේ …

හෙරොයින් චෝදනා කොට දින 100ක් රිමාන්ඩ් කළ විශ්වවිද්‍යාල සිසුවා නිදහස්… Read More »

ශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද?

ෆේස් බුක් පිටුවේ කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන අත්අඩංගුවට ගත් පළමු ශ්‍රී ලාංකික පුරවැසියා වන ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (09) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත. අදාළ චෝදනාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම එයට හේතුවයි. ශක්තික සත්කුමාර ලේඛකයෙකි. වර්ෂ 2010 සහ 2014 විශිෂ්ටතම කෙටි කතා කරුවාට හිමි යෞවන …

ශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද? Read More »

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කලු ජනවාරිය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව ප්‍රකාශ කර ඇත. එම නිවේදනයෙන් ඔවුන් අවධාරණය කර සිටින්නේ ජනමාධ්‍යවේදීන්ට …

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය Read More »

යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්?

වතුපිටිවල, මාතලේ – නාඋල කම්හල් දෙකක  සේවක සේවිකාවන් 136 දෙනෙකුට  කොවිඩ් ආසාදනය වී ඇතැයි පහුගියදා  මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මෙහිදී එකී කම්හල් දෙක වසා දමා ඇති බවත් 700 ක් නිරෝධායනයේ බවත් ඉන් වැඩිදුරටත් කියවිණි. නමුත් මේ වන විට වතුපිටිවල පමණක් නිදහස් වෙළඳ කලාපයේ 150 ක් පමණ ආසාදිතයින් බව තහවුරු කර ගෙන ඇත. මේ අතර …

යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්? Read More »

මත්ද්‍රව්‍ය චෝදනාව හෙතුවෙන් උසස් පෙළ අහිමි වු සිසුවා

පසුගිය ඔක්තෝබර් මස පැවති අ: පො: ස උසස්  පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි දොඩන්ගස්ලන්ද ප්‍රදේශයේ සිසුවෙකුව හරියටම ඊට දින දෙකකට පෙර ගංජා තබාගත්තා යයි චෝදනා කොට ගොකරැල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. කෙසේවුවද පසුදින එම සිසුවා උසාවියට ඉදිරිපත්කර ඇත්තේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බවට  සකස් කල පැමිණිල්ලක් මත එනම් 54 වගන්තිය …

මත්ද්‍රව්‍ය චෝදනාව හෙතුවෙන් උසස් පෙළ අහිමි වු සිසුවා Read More »

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් පිරිසකට අපරාධ චෝදනා.

2020 නොවැම්බර් 29 සහ 30 යන දිනවල ශ්‍රී ලංකාවේ මහර බන්ධනාගාරයේ පැවති විරෝධතාවයකදී  සිදු වූ රැඳවියන්ගේ මරන වෙඩි තැබීම  නිසා  ඇති වූ  තුවාල හේතුවෙන්  සිදු වූ බව පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවලින් හෙලිදරව් වී ඇත.  සිය ගනනක් රැඳවියන්ට  ඒ වන විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති  බව පරීක්ෂන වලින් තහවුරු වී තිබීම නිසා  පීසීආර් (PCR-පොලිමරේස් දාම ප්‍රතික්‍රියා) පරීක්ෂන ඉල්ලා සිටි සිරකරුවන් …

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් පිරිසකට අපරාධ චෝදනා. Read More »

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරු පොලීසියට බඳවා ගනියි.

මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මඟින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ ඉල්ලීම කර ඇත්තේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසිනි. ඒ අනුව මේ  පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ …

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරු පොලීසියට බඳවා ගනියි. Read More »

මිලිටරිකරනය හමුවේ වත්මන් සමාජය කොයිබටද?

දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තරුපහේ ජෙනරාල් ධූරයන්ට උසස් කෙරුනි. ඉන් අනතුරු ව හමුදාපති සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුලින් කී පත් වීම් නිවේදනය කල බව හමුදා නිල වෙබ් අඩවිය සඳහන් කරයි. හමුදා නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට මෙම පත් කිරීම්වල අරමුන “සම්බන්ධීකරන හමුදා නිලධාරීන්, අවශ්‍ය වෙතොත්, දිස්ත්‍රික් මට්ටමේ නිරෝධායන …

මිලිටරිකරනය හමුවේ වත්මන් සමාජය කොයිබටද? Read More »

මහර බන්ධනාගාරයේ සිද්ධියේ පුර්ණ වාර්තාව ඇමති අතට!

මහර බන්ධනාගාරයේ පහුගිය නොවැම්බර් 29 දා ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින්  විසින් අද පස්වරුවේ (30) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදීම දුන්හ. කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන …

මහර බන්ධනාගාරයේ සිද්ධියේ පුර්ණ වාර්තාව ඇමති අතට! Read More »

Translate »
Scroll to Top