Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Sinhala News

පොලිස් කොමිසමේ බාප්පා කෙනෙකු තරුණයකුට අයුතු ලෙස පහර දෙයි!

අනුරාධපුර මූලස්ථාන පොලීසියට ඉදිරිපත්වී තිබූ පැමිණිල්ලකට පෙනී සිටිම සදහා ගිය තරුණයෙකුට ජාතික පොලිස් කොමිසමේ අනුරාධපුර කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකු පහරදිම නිසා තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත්වි තිබේ. තිරප්පනය පොලිස්වසමේ පදිංචිකරුවෙකු වන තරුණයා පසුගිය (19දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැවති පැමිණිලි විභාගයට ගිය අවස්ථාවේ පැමිණිලිකාරියගේ බාප්පා බව කියන ජාතික පොලිස් කොමිසමේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරියෙකු විසින් …

පොලිස් කොමිසමේ බාප්පා කෙනෙකු තරුණයකුට අයුතු ලෙස පහර දෙයි! Read More »

මහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා?

මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධියේ උණුසුම තවමත් අප අතර ඇත්තේය. මෙහිදී රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු මිය යාම සම්බන්ධයෙන් මේ වන විටවත් කිසිවෙකුට සාධාරණයක් ඉටු වී නොමැත. තවමත් සියල්ල පවතින්නේ විමර්ශන මට්ටමේය. නමුත් මේ ගැටුම පිලිබඳ සෙවීමට අධිකරණ අමාත්‍ය අලී සබ්‍රීමහතා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව නම් පහුගිය දිනෙක …

මහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා? Read More »

මහර රැඳවියන් මියගියේ වෙඩි තැබීමෙන් බව තහවුරු වෙයි.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුයේ පහුගිය දෙසැම්බර් 02 දිනය. ඊට පසු දිනම  (03) ඔහු පාර්ලිමේන්තුවේදි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.  ඒ මහර ගැටුමෙන් කිසිදු රැඳවියෙකු වෙඩි වැදී මරණයට පත්ව …

මහර රැඳවියන් මියගියේ වෙඩි තැබීමෙන් බව තහවුරු වෙයි. Read More »

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීම.

72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් මෙරට දිස්ත්‍රික්ක අටක දීර්ඝ කාලයක් පුරා මානව හිමිකම් ආරක්ෂකයින් ලෙස කටයුතු කරන පුද්ගලයින් ඇගයීමට ලක් කීරිම මේ දිනවල සිදු කරමින් පවතියි. ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධික්ෂණය යටතේ යුරෝපා …

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීම. Read More »

OMP සභාපතිගේ පත්වීම වහා අවලංගු කරන්න – සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපතිගෙන් ඉල්ලයි

අතුරුදහන් කළ පුද්ගලයින් වෙනුවෙන් විරුද්ධව ඔවුන්ගේ  නඩුවල ඉන්න පුද්ගලයෙකුට අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලයේ සභාපති තනතුරට පැමිණ අතුරුදහන්වුවන් වෙනුවෙන් යුක්තිය පෙනී සිටීමට නොහැකි බවත්, වහාම එම පත්වීම අවලංගු කරන ලෙසත් මානව හිමිකම් ක්‍රියාකාරීනි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය (OMP)  උතුරේද දකුණේද දීර්ඝ කාලයක් අතුරුදහන් වු සහ අතුරුදහන් කළ තම ඥාතීන් සොයා …

OMP සභාපතිගේ පත්වීම වහා අවලංගු කරන්න – සන්ධ්‍යා එක්නැළිගොඩ ජනපතිගෙන් ඉල්ලයි Read More »

කුරුණෑගල මානව හිමිකම් දින සැමරැම 31 වරටත්

88/89 සමයේ සිදුවූ  ඝාතන, අතුරුදන්වීම් හා නීතියෙන් බාහිර  ක්‍රියාවන් නිසා එතෙක් දැනුවත් සුළු පිරිසක් පමණක් භාවිතකල මානව හිමිකම් හා බැඳුණු නීති පිළිබඳව රටේ වැඩි පිරිසකගේ අවධානය යොමු වූ අතර එතුලින් එවකට පැවති විපක්ෂ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් එකී අවිචාරවත් භීෂණකාරී තත්ත්වයට එරෙහිව විවිධ වූ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පෙළඹුනි. මේ අනුව ඊට අදාලව මහජන …

කුරුණෑගල මානව හිමිකම් දින සැමරැම 31 වරටත් Read More »

මහර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කමිටු 4ක්

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මේ වන විට කමිටු 4ක් පත් කර ඇතැයි අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. ඒ් අනුව දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්‍ෂණයක් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පත්කළ බන්ධනාගාර කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව, බන්ධනාගාර කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව, විෂ්‍යභාර …

මහර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කමිටු 4ක් Read More »

මහර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව රජයට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් කියා සිටින්නේ මිය ගිය රැඳවියන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර මරණ වලට හේතුව දැන ගත යුතු බවය. එමෙන්ම බන්ධනාගාර වල තදබදය අඩු කිරීම සදහා වහාම පියවර ගත යුතු බවත් ඇප ලබා දිය හැකි …

මහර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ Read More »

මානව හිමිකම් ප්‍රථාමාධාර මධ්‍යස්ථානයන් හි හෙට දවස

නදීශානි මාලිංග මිය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා සමග පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදී. 1. මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථාන සංකල්පය ගෙන ඒමේ අරමුණ කුමක් ද? මානව හිමිකම් ප‍්‍රථමාධාර මධ්‍යස්ථාන පිහිටුවීමේ දී අපිට අරමුණු කිහිපයක් ම තිබුණා. ඉන් පළමු වැන්න වුයේ අපි කාලයක සිට පුහුණු කළ අපගේ මානව …

මානව හිමිකම් ප්‍රථාමාධාර මධ්‍යස්ථානයන් හි හෙට දවස Read More »

මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට

අවම වශයෙන් නම දෙනකුට ජීවිතය අහිමි කරමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මහර බන්ධනාගාරය තුළ ඇති වු ඝාතන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.දෙසැම්බර් පළමු වැනිදා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් …

මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට Read More »

මහර රැඳවියන් 08ක් මරුට – තත්ත්වය තවමත් උණුසුම්

මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඊයේ (29) සවස  ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 08 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 43 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද (30) උදෑසන වනවටිත් බන්ධණාගාරය තුල යම් යම් සිදුවිම් සිදු වන බවට වාර්තා වන බවත් ඒම තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිස් …

මහර රැඳවියන් 08ක් මරුට – තත්ත්වය තවමත් උණුසුම් Read More »

නිදහස් වෙළඳ කලාපයේ සේවක අයිතීන් කොයිබටද?

ලොව පුරා සියලු රටවල ජනතාව දැඩි පීඩනයන්ට මුහුණ දෙමින් රැකියා අහිමිවීම්, ප්‍රියයන්  අහිමිවීම්, දැඩි මානසික හා ශාරීරික ආතතීන් සමග මාසයකට වැඩි දින ගණනාවක් නිවෙස් වලට හිරවී ගත කරන අතර ඒ අතර තම රැකියා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිවසේ සිටම කරන්නට වීමේ අභියෝගයෙන්ද පිඩා විදිමින් සිටිති. ඊට අමතරව සිය රට තුල පවත්නා නීති පද්ධතීන්  තුළ හා ඒ ඒ රජයන් …

නිදහස් වෙළඳ කලාපයේ සේවක අයිතීන් කොයිබටද? Read More »

Translate »
Scroll to Top