Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Sinhala News

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව පිළිබඳව විමසුමෙන්

තමන් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ තත්වය නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres සඳහන් කරනවා. ඔහු මේ බව පවසා ඇත්තේ අද උදෑසන (14) සිය ට්වීට් ගිණුමේ සටහනක තබමින්. “මම දිගටම ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා සමීපව අනුගමනය කරමි. ගැටුමේ මූල හේතු සහ විරෝධතාකරුවන්ගේ දුක්ගැනවිලි ආමන්ත්‍රණය කිරීම වැදගත් වේ. සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියක් සඳහා සම්මුතියේ …

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව පිළිබඳව විමසුමෙන් Read More »

HRC විසින් නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ කිරීම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2022 ජූනි 30 වැනිදින නිකුත් කරන ලද “සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා විසින් සිදුකරන ලද අසත්‍ය මාධ්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් හෙළාදකියි” යන මැයෙන් නිකුත් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව දැඩි ලෙස කනස්සල්ලට පත්වසිටී. 2022 මැයි 9 වැනි දින සාමකාමී …

HRC විසින් නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ කිරීම Read More »

ඔබත් වධහිංසාවට පාත්‍ර වූවෙක් ද?

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානය සහ වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් වධහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජ්‍යාත්‍යන්තර දිනය නිමිතිකොට ගෙන පැවත් වූ ” ඔබත් වදහිංසාවට පාත්‍ර වූවෙක් ද ?” යන තේමාව ඔස්සේ සංවාද මණ්ඩපයක් පසුගිය 27 වන දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වුණි. ඒ සඳහා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක් වන අම්භිකා …

ඔබත් වධහිංසාවට පාත්‍ර වූවෙක් ද? Read More »

රොකට් තාක්ෂණයේ සිට බරකරත්ත දක්වා

රොකට් තාක්ෂණයේ සිට බරකරත්ත දක්වා – පිලිප් දිසානායක

යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැගුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සදහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙල ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන් අතර, ඒ හා සමාන දායකත්වයක් ව්‍යාපාරිකයින්, ජනතා කලකරුවන්, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද, රාජ්‍ය සේවකයින් ද ලබා දෙන ලදී. …

රොකට් තාක්ෂණයේ සිට බරකරත්ත දක්වා – පිලිප් දිසානායක Read More »

බදුරලිය පොලිසියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට අවසර

බදුරලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දී අත්තනෝමතික ලෙස අත්අඩංගුවට  ගත් බවට චෝදනා කරමින් සුරංජිත් වික්‍රමනායක මහතා විසින් පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර දීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ 16 කටයුතු කරන ලදී. මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වදහිංසාවෙන් හා කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලින් හා දඩුවම් වලින් වැලකීමට ඇති 11 ව්‍යවස්ථාව්ව්න් …

බදුරලිය පොලිසියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට අවසර Read More »

ඔබත් නවීන ක්‍රමයට ළමා අපචාර සිදු කරන්නේ ද?

දිනය- 2021/පෙබරවාරී ස්ථානය – අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු අංක 63 දරුවාගේ නම : XX දරුවාගේ වයස : අවුරුදු 10 රෝගය – දීර්ඝ කාලීන බඩේ කැක්කුම   දිනය – 2021/මාර්තු ස්ථානය – අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු අංක 63 දරුවාගේ නම : YY දරුවාගේ වයස: අවුරුදු 9 මාස 7 රෝගය : හිටිවනම ඇති වන දණහිස් කැක්කුම ඉහත …

ඔබත් නවීන ක්‍රමයට ළමා අපචාර සිදු කරන්නේ ද? Read More »

රඹුක්කන පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වූ වින්දිතයින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සැරසේ !

පසුගිය අප්‍රේල් 19 දා ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයට සිදු කළ වෙඩි තැබීම උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට සිදු කළ වෙඩි තැබීමක් නොවන බව නිරාවරණය වෙමින් තිබේ. මෙම වෙඩි තැබීමෙන් 41 එක් හැවිරිදි චමින්ද ලක්ෂාන් යන අය මිය ගිත අතර තවත් 14 දෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරයන්ට ලක් විය. මේ අතර තවත් පිරිසක් පොලීසියේ කෲර ප්‍රහාරයන්ට ලක්ව …

රඹුක්කන පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වූ වින්දිතයින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සැරසේ ! Read More »

මාධ්‍යවේදීන්ට එල්ල කල ප්‍රහාරය තරයේ හෙලා දකිමු – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

ඊයේ දින (17) පැවති පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙමින් සිටියදී එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇතැයි වාර්තා විය. මෙසේ පාර්ලිමේන්තුවේදී පහරකෑමට ලක්වී ඇත්තේ, ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර යන මාධ්‍යවේදීන් ‌දෙදෙනාය. ඔවුන්ට පහර දී ඇත්තේ අම්පාරේ ඩී. වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ යන …

මාධ්‍යවේදීන්ට එල්ල කල ප්‍රහාරය තරයේ හෙලා දකිමු – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ Read More »

අර්බුධයට ගත යුතු හදිසි ක්‍රියාමාර්ග ඇතුලත් යෝජනාවලියක් සිවිල් සමාජයෙන්…

  සිවිල් සංවිධන හා සිවිල් සමාජ නියෝජිතයින් පිරිසක් විසින් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැටළු විසදීම සදහා යෝජනා ඇතුලත් ලියවිල්ලක් ඊයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබුනි. එම යෝජනා පත්‍රය අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබු අතර, එහි පිටපත් ජනාධිපතිවරයා වෙත හා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය වෙත යොමු කර තිබුනි. සිවිල් සංවිධාන 25ක් හා සිවිල් සමාජ නියෝජිතයින් 86 …

අර්බුධයට ගත යුතු හදිසි ක්‍රියාමාර්ග ඇතුලත් යෝජනාවලියක් සිවිල් සමාජයෙන්… Read More »

මහජන සාමය උදේසා ක්‍රියාකල යුතු ආකාරය – නීතිඥ සංගමය

මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි මහජන විශ්වාසය සහ සාමය යළි ස්ථාපිත කිරීමට පහත පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී. තරාතිරම හෝ ඔවුන්ගේ පවුල් සබඳතා නොසලකා ප්‍රචණ්ඩකාරී මැර පිරිස අරලියගහ මන්දිරයේ සිට මුදා හැරීමට කුමන්ත්‍රණය කළ සහ එකී ප්‍රචණ්ඩත්වයට සහභාගි වූ සියලු දෙනා නීතියට අනුකූලව …

මහජන සාමය උදේසා ක්‍රියාකල යුතු ආකාරය – නීතිඥ සංගමය Read More »

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්

  ජිනීවා (10 මැයි 2022) –   අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින්  ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වය වලක්වන ලෙස  ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි විසඳීම සඳහා සංයමයෙන් හා අර්ථවත් සංවාදයකට එලඹෙණ ලෙස ඉල්ලා සිටින ලදි. “මැයි 9 වෙනිදා කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් …

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස් Read More »

නිර්පාක්ශික අරගලකරුවන් 200ක් පහර කෑම් හේතුවෙන් රෝහලේ

රෝහල් ගත කර සිටින විරෝධතාකරුවන් පවසන පරිදි මේ වන විට 200ක් පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අනාවරණය වේ. ඊයේ (09) අරලිය ගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවාදීන් සහ ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන් අතර පැවති ගැටුමෙන්පුද්ගලයන් 80 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි මාධ්‍ය වාර්තා කරද ප්‍රතිකාර ලබමින් සිටින පිරිස්ගෙන් ඒ පිළිබදව විමසීමේදීඔවුන් සදහන් …

නිර්පාක්ශික අරගලකරුවන් 200ක් පහර කෑම් හේතුවෙන් රෝහලේ Read More »

Translate »
Scroll to Top