Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

Committee appointed to investigate over people detain under PTA

The President has appointed an Advisory Board to make recommendations and advise the President on future decisions, including the investigation, release and bail out of people on prison and detention orders in connection with terrorist activities. The Advisory Board has been appointed by President Gotabhaya Rajapaksa under Section 13 of the Prevention of Terrorism Act …

Committee appointed to investigate over people detain under PTA Read More »

පොලීසීයෙන් ඔබට ගැහුවෝත් බලාගෙනයී , පොලීසීයට වැඩ වරදීනවාමයී – නීතිඥ ලක්ශාන් ඩයස්

රටේ අලුත්ම නීතීය , පොලීසීය , ජනතාවට ගැහුවෝත් , වැඩ වරදී , පොලිස් නිලධාරීන් හිරේ, රස්සා නැතීවෙනවා , ජනතාවට වන්දී……… පොලීසීයේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත ඒ ගැන සුවීශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් ලංකා නීතීයේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධීකරන ඇමතීතුමා වන අලී සබ්රී මැතීතුමාට ඒ ගැන …

පොලීසීයෙන් ඔබට ගැහුවෝත් බලාගෙනයී , පොලීසීයට වැඩ වරදීනවාමයී – නීතිඥ ලක්ශාන් ඩයස් Read More »

මනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර!

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිවසේ රැඳී සිටියදී 2021- 06-26 දා රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් නිවසට කඩා වැදී නිවසේ බඩු භාණ්ඩ කඩා බිඳ දමා අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් තිබුණි. මේ පැහැර ගැනීමත් සමඟ ඔහුගේ දියණිය ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබුණි. පසුව හෙළි වුයේ අසේල සම්පත් …

මනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර! Read More »

කාබනික වගාව ගැන කතා කරන විද්වතුන්ගේ කෘෂි කාර්මික දැනුම මට ප්‍රශ්නයක් – මහාචාර්ය ඒච්.ඩබ් සිරිල්

රසායනික පොහොර භාවිතා කර සිදු කරන වගාවන් නිසා අපේ ශරීරට සෑහෙන විෂ ද්‍රව්‍ය ඇතුල් වෙනවා කියලා මතයක් තියෙනවා. ඒ නිසා විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරුවන බවත් පැවසෙනවා. ඒහි යම් කිසි ඇත්තක් තියෙන්න පුළුවන්. මම ඒක බැහැර කරන්නේ නැහැ. නමුත්, එක්දහස් නවසිය හතළිස් ගණන්වල ලංකාවේ මනුෂ්‍යයෙකුගෙ සාමාන්‍ය අයු කාලය අවුරුදු හතළිස් හයක් (46) ක්. අද  2021 වෙන …

කාබනික වගාව ගැන කතා කරන විද්වතුන්ගේ කෘෂි කාර්මික දැනුම මට ප්‍රශ්නයක් – මහාචාර්ය ඒච්.ඩබ් සිරිල් Read More »

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි!

මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේම මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ අංක – 49, යටදොල පදිංචිව සිටි බෙල්ලනගම විදානගේ ධනුක සාලිය නම් හතලිස් හැවිරිදි පුද්ගලයෙකි. මතුගම පොලිසිය විසින් ඊයේ (22) දින කසිප්පු චෝදනාවක් සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එද්දී අසනීප වී ඇත. ඔහුගේ මුඛයෙන් සෙම පිට වීම නිසා වහාම ඔහුව …

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි! Read More »

ගත වු මාස 08 ට පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 07 ක් මරුට!

පොලිස් අත්අඩංගුවට පත් වන සැකකරුවන් හා අත්අඩංගුවට ගැනීමට යන සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසීය ක්‍රියා කරන්නේ ඉතාම නොසැලකිලිමත් අයුරිනි. ඊට ආසන්නතම නිදසුන වුයේ කාන්තවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑ බවට ලැබුණු තොරතුරක් මත සුරියවැව පොලිසීය විසින් යතුරුපැදියක් හඹා ගොස් එහි සිටි පුද්ගලයින් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමය. එහිදී මිය ගොස් තිබුණේ අම්ලන්තොට, කොග්ගල්ල පදිංචි වික්‍රමගේ වසන්ත …

ගත වු මාස 08 ට පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 07 ක් මරුට! Read More »

කොවිඩ් වසංගතයත් සමඟ ළමා අපයෝජන ඉහළට !

සුහුරු ජංගම දුරකථන පරිහරණයත් සමග කොරෝනා වසංගත සමයේ  උතුරු මැද පළාතේ බාල වයස්කාර දැරියන් පෙම්වතුන් සමග පැනයාමේ සිද්ධීන් ඇතුළු ළමයින් ට සිදුවන අපයෝජන  හා  හිංසාවන් ඉහළ ගොස් ඇතැයි  පොලිස් කාන්තා හා ළමා කාර්යංශය සහ පරිවාස දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. ගත වූ මාස 7 තුළ පමණක් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පෙම්වතා සමග රහසින් පලා යාම,ළමා අපයෝජන ඇතුළු ළමා …

කොවිඩ් වසංගතයත් සමඟ ළමා අපයෝජන ඉහළට ! Read More »

Translate »
Scroll to Top