Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්?

වතුපිටිවල, මාතලේ – නාඋල කම්හල් දෙකක  සේවක සේවිකාවන් 136 දෙනෙකුට  කොවිඩ් ආසාදනය වී ඇතැයි පහුගියදා  මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මෙහිදී එකී කම්හල් දෙක වසා දමා ඇති බවත් 700 ක් නිරෝධායනයේ බවත් ඉන් වැඩිදුරටත් කියවිණි. නමුත් මේ වන විට වතුපිටිවල පමණක් නිදහස් වෙළඳ කලාපයේ 150 ක් පමණ ආසාදිතයින් බව තහවුරු කර ගෙන ඇත. මේ අතර …

යලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්? Read More »

අයිතිය උදෙසා මාද්‍යවේදියෝ හමුව..

පසුගිය ජනවාරි 22වන දින අයිතිය උදේසා මාද්‍යවේදියෝ එකමුතුව කොළඹ ජානකි හෝටලයේදි හමු විය. එය මෙම වසරේ ඔවුන්ගේ පළමු හමුවීමයි. එහිදි ඔවුන් මෙම වසරේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමක් සහා නව සමාජිකයන් බඳවා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරුණි. මේ සඳහා 25කට ආසන්න සමාජිකයන් පිසක් සහබාගි වූ අතර රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානයේ මාධ්‍ය අංශයේ සමාජිකයන් කැදවුම්කාර මණ්ඩලය …

අයිතිය උදෙසා මාද්‍යවේදියෝ හමුව.. Read More »

මත්ද්‍රව්‍ය චෝදනාව හෙතුවෙන් උසස් පෙළ අහිමි වු සිසුවා

පසුගිය ඔක්තෝබර් මස පැවති අ: පො: ස උසස්  පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි දොඩන්ගස්ලන්ද ප්‍රදේශයේ සිසුවෙකුව හරියටම ඊට දින දෙකකට පෙර ගංජා තබාගත්තා යයි චෝදනා කොට ගොකරැල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. කෙසේවුවද පසුදින එම සිසුවා උසාවියට ඉදිරිපත්කර ඇත්තේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බවට  සකස් කල පැමිණිල්ලක් මත එනම් 54 වගන්තිය …

මත්ද්‍රව්‍ය චෝදනාව හෙතුවෙන් උසස් පෙළ අහිමි වු සිසුවා Read More »

“මේ වසංගතය නිසා ඩොලර් බිලියන එකොලහක විදේශ විනිමයක් අහිමිවෙයි කියලා අපි හිතනවා”

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විදේශ රැකියා ක්‍ෂත්‍රයේ අළුතින් ඇතිවී තිබෙන ගැටළු මොනවාද ? මැදපෙරදිග කළාපයේ සේවය කරනු ලබන ශ්‍රමිකයන් විසින් වාර්ෂිකව දළ දේශිය නිශ්පාදිතයට 8% ක දායකත්වයක් හා වෙළඳ ශේෂයෙන් 84% ක ප්‍රමාණයක් නියෝජනය කරනවා. කිසිදු රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක ආයෝජනයකින් තොරව බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය විසින් වාර්ෂිකව ඩොලර් බිලියන 7 වැටුප් …

“මේ වසංගතය නිසා ඩොලර් බිලියන එකොලහක විදේශ විනිමයක් අහිමිවෙයි කියලා අපි හිතනවා” Read More »

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් පිරිසකට අපරාධ චෝදනා.

2020 නොවැම්බර් 29 සහ 30 යන දිනවල ශ්‍රී ලංකාවේ මහර බන්ධනාගාරයේ පැවති විරෝධතාවයකදී  සිදු වූ රැඳවියන්ගේ මරන වෙඩි තැබීම  නිසා  ඇති වූ  තුවාල හේතුවෙන්  සිදු වූ බව පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවලින් හෙලිදරව් වී ඇත.  සිය ගනනක් රැඳවියන්ට  ඒ වන විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති  බව පරීක්ෂන වලින් තහවුරු වී තිබීම නිසා  පීසීආර් (PCR-පොලිමරේස් දාම ප්‍රතික්‍රියා) පරීක්ෂන ඉල්ලා සිටි සිරකරුවන් …

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් පිරිසකට අපරාධ චෝදනා. Read More »

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරු පොලීසියට බඳවා ගනියි.

මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මඟින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ ඉල්ලීම කර ඇත්තේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසිනි. ඒ අනුව මේ  පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ …

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරු පොලීසියට බඳවා ගනියි. Read More »

Translate »
Scroll to Top