Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

මිලිටරිකරනය හමුවේ වත්මන් සමාජය කොයිබටද?

දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තරුපහේ ජෙනරාල් ධූරයන්ට උසස් කෙරුනි. ඉන් අනතුරු ව හමුදාපති සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුලින් කී පත් වීම් නිවේදනය කල බව හමුදා නිල වෙබ් අඩවිය සඳහන් කරයි. හමුදා නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට මෙම පත් කිරීම්වල අරමුන “සම්බන්ධීකරන හමුදා නිලධාරීන්, අවශ්‍ය වෙතොත්, දිස්ත්‍රික් මට්ටමේ නිරෝධායන …

මිලිටරිකරනය හමුවේ වත්මන් සමාජය කොයිබටද? Read More »

මහර බන්ධනාගාරයේ සිද්ධියේ පුර්ණ වාර්තාව ඇමති අතට!

මහර බන්ධනාගාරයේ පහුගිය නොවැම්බර් 29 දා ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින්  විසින් අද පස්වරුවේ (30) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදීම දුන්හ. කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන …

මහර බන්ධනාගාරයේ සිද්ධියේ පුර්ණ වාර්තාව ඇමති අතට! Read More »

පැරණි ලෝකය අවසන්..!

ආපදා අභිමුඛ සමාජයක් අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ නව සාමාන්‍ය තත්වයක් යටතේ. ඉන් අදහස් වෙනවා ඉතා පැහැදිලිවම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වගේ වෙනකන් ජීවත් වුණු සමාජ පරිසරය අපිට මේ මොහොතේ නෑ කියලා. එමගින් පෙන්නුම් කරන සාධකය තමයි අපි හැමෝම හදිසි සමාජ අවශ්‍යතාවයක තමයි ජීවත් වෙන්නේ කියන එක. එය තවදුරටත් පැහැදිලි කරනවා නම් ගෝලීය මට්ටමෙන්ම …

පැරණි ලෝකය අවසන්..! Read More »

පොලිස් කොමිසමේ බාප්පා කෙනෙකු තරුණයකුට අයුතු ලෙස පහර දෙයි!

අනුරාධපුර මූලස්ථාන පොලීසියට ඉදිරිපත්වී තිබූ පැමිණිල්ලකට පෙනී සිටිම සදහා ගිය තරුණයෙකුට ජාතික පොලිස් කොමිසමේ අනුරාධපුර කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකු පහරදිම නිසා තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත්වි තිබේ. තිරප්පනය පොලිස්වසමේ පදිංචිකරුවෙකු වන තරුණයා පසුගිය (19දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැවති පැමිණිලි විභාගයට ගිය අවස්ථාවේ පැමිණිලිකාරියගේ බාප්පා බව කියන ජාතික පොලිස් කොමිසමේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරියෙකු විසින් …

පොලිස් කොමිසමේ බාප්පා කෙනෙකු තරුණයකුට අයුතු ලෙස පහර දෙයි! Read More »

මානව හිමිකම් කෙරෙහි ව්‍යවස්ථා සංශෝධන වල බලපෑම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දී.

අනුරාධපුර  දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සමග කටයුතු කරන මානව හිමිකම් ක්‍රියාධරයින් වෙනුවෙන් මානව හිමිකම් කෙරෙහි ව්‍යවස්ථා සංශෝධන වල බලපෑම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් 21 වන දින අනුරාධපුරදී පවත්වන  ලදි . නියමිත සෞඛ්‍ය පියවරයන් අනුගමනය කරමින් සිදු කළ මෙම වැඩසටහන සදහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා , මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර  දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකාරකතුමිය …

මානව හිමිකම් කෙරෙහි ව්‍යවස්ථා සංශෝධන වල බලපෑම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දී. Read More »

මහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා?

මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධියේ උණුසුම තවමත් අප අතර ඇත්තේය. මෙහිදී රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු මිය යාම සම්බන්ධයෙන් මේ වන විටවත් කිසිවෙකුට සාධාරණයක් ඉටු වී නොමැත. තවමත් සියල්ල පවතින්නේ විමර්ශන මට්ටමේය. නමුත් මේ ගැටුම පිලිබඳ සෙවීමට අධිකරණ අමාත්‍ය අලී සබ්‍රීමහතා විසින් පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව නම් පහුගිය දිනෙක …

මහර වෙඩි තියන්න ගිනි අවි 53 ක් භාවිතා කරලා? Read More »

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමක් ගම්පහදී

ගම්පහ දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සමග සම්බන්ධවී දිස්ත්‍රික්කය තුළ මානව හිමිකම් සුරක්ෂිත සමාජයක් ගොඩනැගීම උදෙසා විශිෂ්ඨ සේවයක් ස්වෙච්ඡා සහභාගිත්වයෙන් ලබා දුන් මානව හිමිකම් ක්‍රියාධරයින් කණ්ඩායමක් ඇගයීමට ලක් කිරීමේ වැඩසටහනක්  දෙසැම්බර් මස 19 වන දින ජාඇල ප්‍රදේශයේදී පැවැත්වුනි . නියමිත සෞසෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු මෙම වැඩසටහන සදහා …

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමක් ගම්පහදී Read More »

New Chairperson and Commissioners to the Human Rights Commission of Sri Lanka

His Excellency, The Hon. President of Sri Lanka appoints the Chairperson and Members to the Human Rights Commission of Sri Lanka under Article 41A of the Constitution of Sri Lanka (together with Sections 3 of the Human Rights Commission of Sri Lanka Act No 21 of 1996) on 10 December 2020. – Mr. Jagath Balasuriya …

New Chairperson and Commissioners to the Human Rights Commission of Sri Lanka Read More »

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමේ සැමරුම – බදුල්ල

වසර දෙකකට අධික කාලයක් පූරාවට දිස්ත්‍රික 8ක් පුරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් මද්‍යස්ථානවල ක්‍රියාදරයන්ව ඇගයීමේ වැඩසටහන් දාමයක් ක්‍රියාත්මක කරන ලදි. එවායින් 4වන සැමරුම් උත්සවය පසුගිය දෙසැම්බර් 15 වනදින බදුල්ල දිස්ත්‍රිකයේ ප්‍රථමාධාර මද්‍යස්ථානයේදි පැවැත් විය. මෙහිදි එම මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධිකාරක සුරේශ් නඩේසන් මහතා මෙම වසර දෙක පුරාවට සිදු කාර්‍යභාර්‍ය ඇගයීමට ලක් කර්මින් සම්මානයක් ලබා දුන් අතර …

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමේ සැමරුම – බදුල්ල Read More »

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමේ සැමරුම – මොණරාගල

වසර දෙකකට අධික කාලයක් පූරාවට දිස්ත්‍රික 8ක් පුරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් මද්‍යස්ථානවල ක්‍රියාදරයන්ව ඇගයීමේ වැඩසටහන් දාමයක් ක්‍රියාත්මක කරන ලදි. එවායින් තුන්වන සැමරුම් උත්සවය පසුගිය දෙසැම්බර් 14 වනදින මොණරාගල දිස්ත්‍රිකයේ ප්‍රථමාධාර මද්‍යස්ථානයේදි පැවැත් විය. මෙහිදි එම මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධිකාරක අචල පියුමන්ත මහතා මෙම වසර දෙක පුරාවට සිදු කාර්‍යභාර්‍ය ඇගයීමට ලක් කර්මින් සම්මානයක් ලබා දුන් අතර …

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමේ සැමරුම – මොණරාගල Read More »

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමේ සැමරුම – දෙණියාය

වසර දෙකකට අධික කාලයක් පූරාවට දිස්ත්‍රික 8ක් පුරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් මද්‍යස්ථානවල ක්‍රියාදරයන්ව ඇගයීමේ වැඩසටහන් දාමයක් ක්‍රියාත්මක කරන ලදි. එම සැමරුම් උත්සවය පසුගිය දෙසැම්බර් 12 වනදින සැමරුම් උත්සවය මාතර දිස්ත්‍රිකයේ දෙණියාය ප්‍රථමාධාර මද්‍යස්ථානයේදි පැවැත් විය. මෙහිදි එම මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධිකාරක පි. ඩි. කුමාර මහතා මෙම වසර දෙක පුරාවට සිදු කාර්‍යභාර්‍ය ඇගයීමට ලක් කර්මින් සම්මානයක් …

මානව හිමිකම් ක්‍රියාධරයින් ඇගයීමේ සැමරුම – දෙණියාය Read More »

Translate »
Scroll to Top