Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

Foreign intervention against custodial deaths?

Rights group says domestic mechanisms exhausted Follows ‘Tinker Lasantha’ death last week The Committee for Protecting the Rights of Prisoners (CPRP) said yesterday (28) that it would have to seek international intervention regarding the spate of custodial deaths that recently occured in Sri Lanka, as domestic mechanisms have already been “exhausted without any proper progress …

Foreign intervention against custodial deaths? Read More »

මනූශ්‍ය ඝාතන රාජ්‍ය පාලනයේ කොටසක් ද?

නීතිඥයකු මැදිහත්වෙද්දී, රටේ ප්‍රධානතම නීතිඥ සංගමය මැදිහත්වෙද්දී, ආණ්ඩුකාරයෙක් මැදිහත්වෙද්දී, මාධ්‍යවේදියකු මැදිහත්වෙද්දී, මේ අයගෙන් සමහරු සැකකරුවකු අත් අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය තුළත් පළ කරලා තියෙද්දීත් මුළු ලෝකයක් ඝාතනය කිරීමට කලින් ඝාතනය කරන බව දැන ගෙන තියෙද්දීත් සැකකරුව පොලිස් අත් අඩංගුවේ සිටියදී මරා දමනවා නම් මොකද්ද ඒ …

මනූශ්‍ය ඝාතන රාජ්‍ය පාලනයේ කොටසක් ද? Read More »

වැටුප් කප්පාදුවට එරෙහිව වතුකරයේ වැඩ වර්ජන!

සිය  දෛනික  මුලික වැටුප කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින්  දහසකට අධික කඳුකර වතු කම්කරුවන් සමූහයක්  එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. නොවැම්බර් 23  වැනි අඟහරුවාදා   ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සදහා එක්දහස් පන්සීයකට අධික වතු කම්කරුවන් පිරිසක් සහාය පළ කළ බවයි. ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන්ය. නුවර එළිය, ආගරපතන,  ඇල්බියන් වත්ත, බ්‍රස්ටන්, සින්න නාගවත්ත, නිව් …

වැටුප් කප්පාදුවට එරෙහිව වතුකරයේ වැඩ වර්ජන! Read More »

හිසට සෙවනක් නැති වතු කම්කරුවන්ට වතු පාලනාධිකාරියෙන් පිහිටක් නැතිද?

වතු කම්කරු මාතාවක් ජීවත් වීම සදහා ඉදි කර ගත් කුඩා  කාමරයක්  කඩා විනාශ කර ඇයට පහර දුන් බවට චෝදනා ලබන කළමණාකරුට එරෙහිව නීතිය කියාත්මක කරන ලෙස බලකරමින් කොළඹ දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන්  විරෝධතාවක් දියත් කර තිබේ. ඊයේ ( 18)  ඉල් පොහොය දින  එම  විරෝධතාවය දියත් කර ඇත්තේ  අවිස්සාවේල්ල පෙන්රිත් වතුයායේ කම්කරුවන් පිරිසකි. එම වතුයායේ සේවයේ නිරත …

හිසට සෙවනක් නැති වතු කම්කරුවන්ට වතු පාලනාධිකාරියෙන් පිහිටක් නැතිද? Read More »

පනාමුරේ ඉන්දිකට මොකද වුනේ?

පනාමුරේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් මේ වන විට එම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරිමට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත. සිය 14 හැවිරිදි දියණියට පහර දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 16 වෙනි දිනය. 17 වෙනි දින අලුයම පොලිස් සිර මැදිරිය …

පනාමුරේ ඉන්දිකට මොකද වුනේ? Read More »

“විදෙස් සංක්‍රණයේ ශ්‍රී ලංකික පැතිකඩ”

විදේ ගත ශ්‍රමිකයන් යනු ලංකාවට විදේස් විනිමය ගෙන එන පුරෝගමීන්ය. නමුත් එම ඉපයීම් වලදි නොයෙකුත් දුක් කම්කටොළු වලට මුහුණු දෙයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ බොහෝදෙනා මැදිහත්ව ක්‍රියාකරයි. රයිට් ටු ලයිෆ් ආයනයද මේ පිළිබඳ වසරකට ආසන්න කාලයක සිට අධ්‍යනයන් වල නිරත විය. මේම ගැටළු ආමන්ත්‍රණය කරමින් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා විඩියෝ කිහිපයක්ද සකස් කරන ලදි.  …

“විදෙස් සංක්‍රණයේ ශ්‍රී ලංකික පැතිකඩ” Read More »

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?

පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ  බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම …

වදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්? Read More »

SDIG රන්මල් කොඩිතුවක්කු සේවයෙන් පහ කරන ලෙස ඉල්ලමින් ජනපතිට ලිපියක්.

රත්නපුර – කිරිඇල්ල ප්‍රධාන මාර්ගයේදී කළහකාරී ලෙස හැසිරුණු එවකට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මේ වන විට ස්ථාන මාරු ලබා සිටින්නේ වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. ඔහුගේ ස්ථාන මාරුවට හේතු වූයේ ප්‍රධාන මාර්ගයේදී වාහනයක් පදවාගෙන ගිය ව්‍යාපාරිකයෙකුව අනීතිකව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීමේ සිද්ධියකි. ඔහුගේ ස්ථාන මාරුවෙන් එම …

SDIG රන්මල් කොඩිතුවක්කු සේවයෙන් පහ කරන ලෙස ඉල්ලමින් ජනපතිට ලිපියක්. Read More »

Find the silver lines in the middle of the dark clouds! – Philip Dissanayake

The world civil rights movement as well as the Sri Lankan civil rights movement has a long history. According to Prof. Jayadeva Uyangoda, the non-alcoholic movement of 1912-1915 is said to be the oldest civilian movement in Sri Lanka. This was followed by the trade union movement, the post-1971 civil rights movement, the Movement for …

Find the silver lines in the middle of the dark clouds! – Philip Dissanayake Read More »

මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්!

අත්අඩංගුවේ සිටියදී පහර දී මරා දැමූ බවට ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වන, මුස්ලිම්  තරුණයකුගේ  මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  පරීක්ෂණයක්  ආරම්භ කර තිබේ. යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරු පලාත් කාර්යාලයේ සම්බන්ධිකාරක ටී කනගරාජ් පවසන්නේ එම පරීක්ෂණයේ පළමු පියවර ලෙස  තරුණයා අත්අඩංගුවට ගත් පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර …

මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්! Read More »

Translate »
Scroll to Top