Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

එස්කුවෙල් කම්කරුවන් දින දහයක වර්ජනයෙන් ජය ගනී.

දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ, ජීවත්වීමට දුෂ්කර නිසා  තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දින දහයක  අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවූ පෞද්ගලික අංශ කම්කරුවන් පිරිසක් තම ඉල්ලීම් දිනාගෙන තිබේ. වැඩ වර්ජනයේ නිරත වූ  ජා-ඇළ එස්කුවෙල් ලංකා  කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 කින් වැඩි කිරීමටත්, පැමිණීමේ දීමනාව රුපියල් 2500 ක් ලබා දීමටත් පාලකයන් එකඟ වූ බව …

එස්කුවෙල් කම්කරුවන් දින දහයක වර්ජනයෙන් ජය ගනී. Read More »

යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් කුරුණෑගලදී.

පොලිස් වධහිංසනයෙන් සහ නීතී විරෝධී ඝාතන වලට ලක්ව පීඩාවට ලක්වූ වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් දෙසැම්බර් මස 19 වන දින කුරුණෑගලදී  පැවැත්වුනි. වයඹ සහ උතුරු මැද පළාතේ ව්‍යාප්තව සිටින වින්දිතයින්ගේ සහභාගිත්වයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ  සිදු කෙරුණු  මෙම හමුව සදහා , යුක්තිය උදෙසා …

යුක්තිය උදෙසා පුරවැසියෝ එකතුවේ හමුවක් කුරුණෑගලදී. Read More »

“මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුධය දැඩි කරයි!”

73වන මානව හිමිකම් දින සැමරුම මෙවර රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය විසින් අද දින පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. මේහිදි අදහස් දැක්වීමට මහාචාර්‍ය රොහාන් සමරජීව මහතා, පැස්‍රල් ආයතනය හි අද්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි, නීතිඥ ප්‍රබෝධ රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න සහා නීතිඥ දුලාන් දසනායක මේ සඳහා සහබාගි වේ.

“Court order prohibiting Human Rights Day event in Kandy”

Human Rights Office Kandy (HROK) had organized an event to celebrate international Human Rights Day on 11th December 2021 in Kandy, based on the theme “Ensure the Prisoners their Dignity and Rights to Human Conditions”. As in previous such events, a significant part of the event was presenting tokens of appreciation to 22 families of prisoners for their long …

“Court order prohibiting Human Rights Day event in Kandy” Read More »

ආරක්ශාකාරි සමාජ මාධ්‍ය භාවිතයෙන් තාරුණ්‍යය වෙනසක් කරා…

2021 වසර ආරම්භයේ සිටම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මද්‍යස්ථානය ඉමහත් ප්‍රයත්නයන් දරමින් දිස්ත්‍රික ගණනාවක තරුණ පිරිස් වලට සමාජ මාද්‍ය භාවිතය පිළිබඳව හා එහි දි සමාජයට පණිවුඩ ගෙනයාහැකි ආකරයෙන් අන්තර්ගතයන් පළ කරන්නේ කෙසේද යන්න පිළිබඳව අද පුහුණු වැඩමුළුවන් පවත්වන ලදි. එහි තුන්වන අදියර ලෙස ආරක්ශාකාරිව සමාජ මාධ්‍ය භාවිත කීරීම හා සමාජ වෙනසක් උදෙසා ඩිජිටල් අවකාශය …

ආරක්ශාකාරි සමාජ මාධ්‍ය භාවිතයෙන් තාරුණ්‍යය වෙනසක් කරා… Read More »

“හෙලා දැකීමේ දිනය” ප්‍රියන්ත වෙනුවෙන්

ශ්‍රී ලාංකික ප්‍රියන්ත දියවඩන දේව අපහාස චෝදනා නගා ම්ලේච්ඡ ලෙස කල්ලි ගැසී ඝාතනය කිරීම  “ඉස්ලාම් විරෝධී”  කටයුත්තක් සහ “නීතියෙන් පරිබාහිර ඝාතනයක්” ලෙස හෙළා දකින පකිස්තානයේ ප්‍රධාන පෙලේ ඉස්ලාමීය විද්වතුන්  එළඹෙන සිකුරාදා “හෙළා දැකීමේ දිනය” ලෙස නම් කර තිබේ. ඉස්ලාමීය නිකාය ගණනාවක පූජකවරුන් සහ නීති විශාරදයන් එක්ව පිහිටුවාගෙන ඇති පකිස්තාන උලෙමා  සභාව මෙම නිවේදනය කළේ තම …

“හෙලා දැකීමේ දිනය” ප්‍රියන්ත වෙනුවෙන් Read More »

Translate »
Scroll to Top