නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – ආනමඩුව
වසර දෙකකට අධික කාලයක් පූරාවට පවත්වාගෙන ආ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ව්‍යාප්තිය වැඩි කිරිමේ අරමුණින් එවැන්නක අවශ්‍යතාව ඇති ප්‍රදේශ සොයා බලා නව මධ්‍යස්ථාන 5ක් ආරම්භ කිරීමට පියවර ගත්හ. එහි එක සංදිස්ථානයක් ලෙස මූලික පුහුණු වටය ආරම්භ කරන ලදි. දෙවන පුහුණු වැඩසටහන ආනමඩුව ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාදරයන් වෙනුවෙන් පැවැත්විය. මෙම පුහුණුව සඳහා එම ප්‍රදේශයේ මානව හිමිකම් […]
නව ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා මූලික පුහුණු වැඩසටහන – ආනමඩුව Read More »