Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Events

වතු කම්කරුවන් වසර 60 ක් සටන් කලේ පුරවැසි අයිතිය ඉල්ලමින් – හි.පා.ම. එම්. තිලකරාජ්

මෙරට වතු ජනතාව වසර 60 ක්ම සිය ජවය කැප කළේ මෙරට පුරවැසිභාවය ලබාගැනීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ් මහතා පවසයි. 1815-1820 දී බ්‍රිතාන්‍ය පාලන සමයේදී කුලී කම්කරුවන් ලෙස මෙරටට ගෙන එන ලද වතු කම්කරුවන් එදා සිටම වදහිංසනයට ලක් වු බවත් මෙහි ප්‍රධාන ලෙස වගකිව යුත්තේ එවකට සිටි බ්‍රිතාන්‍ය පාලකයින් බවද ඒ මහතා පවසයි. 1931 […]

වතු කම්කරුවන් වසර 60 ක් සටන් කලේ පුරවැසි අයිතිය ඉල්ලමින් – හි.පා.ම. එම්. තිලකරාජ් Read More »

වධහිංසනයට ලක්වෙන වතු කම්කරු ප්‍රජාව

එළබෙන වධහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ දිනය නිමිත්තෙන් දෙණියාය මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානය විසින් “වතු කම්කරුවන් මුහුණ දෙන වධහිංසනාත්මක ගැටළු යන මාතෘකාව යටතේ පසුගිය 20 වෙනිදා සූම් තාක්ශනය ඔස්සේ සාකච්චාවක් පවත්වන ලදි. එහිදි අදහස් දැක්වීම් කරන ලද්දේ නීතිඥ ලක්ශාන් ප්‍රනාන්දු, නීතිඥ බැසිල් ප්‍රනාන්දු, නීතිඥ දුලාන් දසනායක හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථානයේ විධායක අද්‍යක්ශක

වධහිංසනයට ලක්වෙන වතු කම්කරු ප්‍රජාව Read More »

“වසංගත කාලයක ලංකාව”

පසුගිය වසරක කාලය පුරාවට රයිට් ටු ලයිෆ් ආයතනය මානව හිමිකම් විෂයපථයට අදාලව එක් එක් මාතෘකා යටතේ විවිධ ක්ශේත්‍රයන් නියෝජනය කරන පුද්ගලයන් හා සම්බන්ධව යූටියුබ් හරහා සාකච්ඡා මාලවක් සිදු කරන ලදි. එසෙ සිදු කරන ලද සාකච්චා 100ක් එක් කොට ග්‍රන්ථයක් එළිදැක් වීම ජූනි 5 වෙනි දින පැවත් වීනි. ඊට සමඟාමීවම එම සාකච්ඡා මාලාවට එක් වු නීතීඥ

“වසංගත කාලයක ලංකාව” Read More »

මානව හිමිකම් නීතීවේදීන්ගේ හමුවක් අනුරාධපුරදී

මානව හිමිකම් නීති ක්ෂේත්‍රය සමග සම්බන්ධව කටයුතු කරමින් ප්‍රදේශයේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම වෙනුවෙන් පෙනී සිටින අනුරාධපුර  දිස්ත්‍රික් නීතිවේදීන්ගේ හමුවක් පසුගිය අප්‍රේල් 24 දින අනුරාධපුර  ප්‍රදේශයේදී පැවැත්වුනි . මෙම හමුව සදහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිතිවේදී දුලාන් දසනායක මහතා ඇතුළු නීතිවේදීන් කිහිපදෙනෙකුද අනුරාධපුර  දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සමසම්බන්ධීකාරක නිමල් දිසානායක මහතා 

මානව හිමිකම් නීතීවේදීන්ගේ හමුවක් අනුරාධපුරදී Read More »

මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් අනුරාධපුර දී

ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් නීතිය, සිවිල් නීතිය ඇතුළුව නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය අප්‍රේල් 24 වන දින අනුරාධපුරදී පැවැත්වුනි .  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිවේදී දුලාන් දසනායක මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සදහා අනුරාධපුර  දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සමග සම්බන්ධව කටයුතු කරන මානව

මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් අනුරාධපුර දී Read More »

මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් කුරුණෑගලදී

ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් නීතිය, සිවිල් නීතිය ඇතුළුව නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත අධ්‍යාපනික වැඩසටහනක් පසුගිය අප්‍රේල් 23 වන දින කුරුණෑගලදී පැවැත්වුනි .  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිවේදී දුලාන් දසනායක හා ලක්ෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සදහා කුරුණෑගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය සමග සම්බන්ධව

මානව හිමිකම් සහ සිවිල් නීතිය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් කුරුණෑගලදී Read More »

නීති විරෝධී ඝාතණ හා වධහිංසාවන්ට එරෙහි වෙමු මාධ්‍ය සාකච්ඡාව

නීති විරෝධී ඝාතණ හා වධහිංසාවන්ට එරෙහි වෙමු මාධ්‍ය සාකච්ඡාව

නීති විරෝධී ඝාතණ හා වධහිංසාවන්ට එරෙහි වෙමු මැයෙන් 2021 මාර්තු 10 වන දින දෙමටගොඩ, බේස්ලයින් මීඩියා සෙන්ටර්හී දී වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබුණි. මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා රයිට් ටු ලයිෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක, නීතිඥ දුලාන් දසනායක හා නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු සහභාගී විය. ඒමෙන්ම, මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා

නීති විරෝධී ඝාතණ හා වධහිංසාවන්ට එරෙහි වෙමු මාධ්‍ය සාකච්ඡාව Read More »

රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස

රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කළ රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස යන මැයෙන් පැවති සංවාද ඊයේ (5) දෙමටගොඩ, බේස්ලයින් මීඩියා සෙන්ටර්හිදී පැවැත් විය. මෙය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය කළ දෙවැනි සංවාදය විය. මීට පෙර පුවත්පත් මණ්ඩල පණත ගැන මෙවැනිම සාකච්ඡාවක් පැවැත් විය. ඊයේ පැවති සංවාද මණ්ඩපය සදහා මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ, සිනමාවේදී

රාවය, අද සහ විකල්ප පුවත්පත් කලාවේ හෙට දවස Read More »

සමාජ මාධ්‍ය පුහුණු වැඩසටහන

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය සමග දිස්ත්‍රික් 16 ක් පුරා පිහිටුවා ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයන් සමග කටයුතු කිරීමට සිදු වූයේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගනිමින් ය. මෙම නව තාක්ෂණය හා සම්බන්ධ වී කටයුතු කිරීමේදී සියළුදෙනාගේම් ධාරිතාව සමාන මට්ටමක නොමැත.ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිළිබද ඇති

සමාජ මාධ්‍ය පුහුණු වැඩසටහන Read More »

සමාජ මාද්‍ය පිළිබද පුහුණු වැඩසටහන

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය සමග දිස්ත්‍රික් 16 ක් පුරා පිහිටුවා ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයන් සමග කටයුතු කිරීමට සිදු වූයේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගනිමින් ය. මෙම නව තාක්ෂණය හා සම්බන්ධ වී කටයුතු කිරීමේදී සියළුදෙනාගේම් ධාරිතාව සමාන මට්ටමක නොමැත.ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිළිබද ඇති

සමාජ මාද්‍ය පිළිබද පුහුණු වැඩසටහන Read More »

සමාජ මාධ්‍ය පුහුණු වැඩසටහන

රටේ පවතින තත්වය ඇතුලේ හුදෙක් රාජකාරි කිරීමට සිදු වී ඇත්තේ ඔන්ලයින් මාර්ග ඔස්සේය. අපටද දිස්ත්‍රික් 16ක් පුරාවට විහිදි ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සමඟ කටයුතු කරන්නට සිදු වුයේ ඔන්ල්යින් තාක්ශණය ඔස්සේය. මෙම ඔන්ල්යින් තාක්ශනය හා සම්බන්ධ වීමේදි මෙම දිස්ත්‍රික වල සිටින සියළුදෙනාගෙම ධාරිතාවය එකම මට්ටමක නැත. ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හා ඔන්ල්යින් වැඩ කිරීමේ ධාරිතාවය

සමාජ මාධ්‍ය පුහුණු වැඩසටහන Read More »

සමාජ මාද්‍ය පුහුණු වැඩසටහන..

රටේ පවතින තත්වය ඇතුලේ හුදෙක් රාජකාරි කිරීමට සිදු වී ඇත්තේ ඔන්ලයින් මාර්ග ඔස්සේය. අපටද දිස්ත්‍රික් 16ක් පුරාවට විහිදි ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සමඟ කටයුතු කරන්නට සිදු වුයේ ඔන්ල්යින් තාක්ශණය ඔස්සේය. මෙම ඔන්ල්යින් තාක්ශනය හා සම්බන්ධ වීමේදි මෙම දිස්ත්‍රික වල සිටින සියළුදෙනාගෙම ධාරිතාවය එකම මට්ටමක නැත. ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හා ඔන්ල්යින් වැඩ කිරීමේ ධාරිතාවය

සමාජ මාද්‍ය පුහුණු වැඩසටහන.. Read More »

Scroll to Top