Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – ගාල්ල

සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව ගාල්ල දිස්ත්‍රික් හමුව මාර්තු 23 උදේ 10 ගාල්ල, මිනාරා හෝටලයේ දී පැවැත් විය. මෙම සාකච්ඡාව සදහා 50 දෙනෙකුට ආරාධනය කර තිබූ අතර ඉන් 44 දෙනෙකු සහභාගී වී තිබුනි. මෙමහි දී පිලීගැනීම ගාල්ල මා.හි. ප්‍ර.ම සම්බන්ධිකාරක කාන්චනී කොඩිතුවක්කු මහත්මිය විසින් සිදු කරනු ලැබීය. සිවිල් සංවිධාන හමුවේ ඇති අභියෝග හා …

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – ගාල්ල Read More »

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – මාතර

සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව මාතර දිස්ත්‍රික් හමුව මාර්තු 22 උදේ 10 පැවැත් විය. සභාව මෙහෙයවීම මාතර HRFAC සම්බන්ධිකාරක නිල්මිනි රත්නසේකර මිය විසින් ද පිළිගැනීම මාතර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ කැදවුම්කරැ සී. වෙල්ලාල මහතා විසින් සිදු කරන ලදී. සහභාගී වි ඇති පිරිස 37ක් විය. සිවිල් සංවිධාන හමුවේ ඇති අභියෝග හා අවස්ථාවන් පිලිබද  …

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – මාතර Read More »

යුද්ධයට විරුද්ධ වූ මාධ්‍යවේදිනිය අතුරුදන්

රුසියානු මාධ්‍ය ආයතනයක් වන චැනල් 1 නම් රාජ්‍ය නාලිකාවේ මාර්තු 14 වන දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අතරතුර ” යුද්ධය එපා ” යැයි සඳහන් පුවරුවක් ඔසවමින් විරෝධතාවයේ නිරතවූ මාධ්‍යවේදිනිය ආගිය අතක් නැති බව බටහිර මාධ්‍ය වාර්තා කරයි. “යුද්ධය එපා, යුද්ධය නවත්වන්න, ප්‍රචාරණ විශ්වාස නොකරන්න. ඔවුන් මෙහි ඔබට බොරු කියනවා.” යනුවෙන් සටහන් වූ පුවරුවක් ප්‍රදර්ශනය කරමින් රුසියාවට …

යුද්ධයට විරුද්ධ වූ මාධ්‍යවේදිනිය අතුරුදන් Read More »

“අයිතීන් දිනාගන්න වෙන්නේ සටන්වලින්, සම්මුතීන්වලින් නෙවෙයි” – පීටර් ඩී අල්මේදා

ධර්මසේන පතිරාජගේ ‘කඩුල්ල’ ටෙලි නාට්‍යය හෝ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ඉර මැදියම’ සිනමාපටය නරඹනු ලැබුවෝ, පීටර් ඩි අල්මේදාගේ ප්‍රතිභා සම්පන්න රංගන ඉතිහාසය ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ඩඩ්ලි මල්දෙණියගේ චරිතයට වඩා දිගු අතීතයකට විහිදෙන බව දනිති. ඇත්ත වශයෙන්ම එහි සැබෑ මූලයන් කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විදුහල් වේදිකාව දක්වාම දිවයයි. නමුත් රංගනවේදියකුගේ අනන්‍යතාවෙන් ඔබ්බට ගිය සටන් අත්දැකීම් බහුල වෘත්තීය …

“අයිතීන් දිනාගන්න වෙන්නේ සටන්වලින්, සම්මුතීන්වලින් නෙවෙයි” – පීටර් ඩී අල්මේදා Read More »

පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද?

  නුග සෙවන, රිවිදින අරුණැල්ල, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් හි නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනි ආයතනයේ සේවය කළ පාරමී රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව, පාරමී රණසිංහ සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කරන්නීය. මෙම සේවය අත්හිටුවීමට හේතුව ලෙස ඇය එහිදී සඳහන් කරන්නී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා …

පාරමී සහ රාහුල් සිදුවීම්, අඟවන්නේ කුමක් ද? Read More »

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – මහනුවර

සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව මහනුවර හා මාතලේ දිස්ත්‍රික් හමුව පෙබරවාරි 28 උදේ 10 මහනුවර තැපැල් කාර්යාලීය සංකීරනයේද පැවැත් විය. මෙම සාකච්ඡාව සදහා 35 දෙනෙකුට ආරාධනය කර තිබූ අතර 25 දෙනෙකු සහභාගී වී තිබුනි. 5 දෙනෙකු සහභාගී වීමට නොහැකි බව දන්වා තිබුනි. මෙමහි දී පිලීගැනීම සමාදනම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිරෝෂන් ඒකනායක විසින් සිදු …

ස්වෙච්ඡා සමාජ සේවා සංවිධාන පනත පිළිබඳව දැනුවත් කිරීම – මහනුවර Read More »

අම්බිකා ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රථිචාර සිවිල් සංවිධාන හෙලා දකී

  අම්බිකා සත්කුනනාදන් මෙනවිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙලාදකිමින්, සිවිල් ක්‍රියාකාරීන් 161, සංවිධාන 47ක් සහයෝගීතා ප්‍රකාශනයක් නිකුත් කළේය. සම්පූර්ණ ප්‍රකාශනය මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය වන අම්බිකා සත්කුනනාදන් මහත්මිය විසින් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය …

අම්බිකා ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රථිචාර සිවිල් සංවිධාන හෙලා දකී Read More »

වසරකට පසු මහර ඝාතනය පිළිබඳව විමර්ශනයක්

මහර සිරගෙදර තුළ  සිදු කරන ලද සමූලඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවුරුද්දකට වැඩි කාලයකට පසු  විමර්ශන ආරම්භ කර තිබේ. 2020 වසරේ නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දිනවල මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්වය හමුවේ සිරකරුවන් එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ බවට චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් වෙතයි. විමර්ශනය සදහා අවශ්‍ය …

වසරකට පසු මහර ඝාතනය පිළිබඳව විමර්ශනයක් Read More »

Translate »
Scroll to Top