Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

නීතිඥවරුන් සදහා මර්ගෝපදේශ අත්පොතක්.

පොලිස් හා රාජ්‍යමය වදහිංසාව ඉහළ යන පසුබිමක් තුළ වදහිංසා පැමිණිලි සම්බන්ධයෙන කටයුතු කරන නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන්නිසියාකාරව හා ඉක්මනින් කාර්යක්ෂමව කටයුතු කිරීම වැදගත් වී ඇත. ඒ සදහා ඔවුන්ට සහය දැක්වීමට දීර්ඝ කාලයක් තිස්සේ වදහිංසනයට, කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලට විරුද්ධව ක්‍රියාකල රයිට්ටු ලයිෆ් සංවිධානය  නිතිඥ අර්මිසා ටිගල් මෙනවිය සමග එකව වදහිංසා නඩු සම්බඳව කටයුතු කරන නිතිඥයවරුන් …

නීතිඥවරුන් සදහා මර්ගෝපදේශ අත්පොතක්. Read More »

An unofficial translation of National Prison Study lunch by SLCAT

  During the months of April and September 2018, the former National Human Rights Commission had conducted a study on prisons and inmates in Sri Lanka. This study report provides data on living conditions inside their prisons, sanitation, humanitarian transactions, food, and the needs and rights that an inmate must meet and make recommendations in …

An unofficial translation of National Prison Study lunch by SLCAT Read More »

බන්ධනාගාර පිළිබඳව ජාතික වාර්ථාවේ පරිවර්ථනක් SLCAT එලි දක්වයි.

  2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැදවියන් පිළිබඳව අද්‍යනයක් සිදු කරන ලදි. මෙහිදි ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජිවන තත්වය, සනීපරක්ශාව, මානුශිය ගණුදෙනු, අහාර පාන යනාදිය හා සිරකරුවකු සපුරාලිය යුතු අවශ්‍යතා හා අයිතිවාසිකම් පිළිබඳව දත්ත එකතු කිරීමක් හා එවාට අදාලව නිර්දේශයන් ඉදිරිපත් කිරීමක් …

බන්ධනාගාර පිළිබඳව ජාතික වාර්ථාවේ පරිවර්ථනක් SLCAT එලි දක්වයි. Read More »

මගේ තාත්තට, ජේලර්ලා ගහලා මරලා දාලා

‘මගේ තාත්තා ඇඹිලිපිටිය, කඳුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ තමයි රඳවලා හිටියේ. ඒ කඳවුරේ ඉඳලා තාත්තා මට ජේලර් මහත්වරුන්ගේ දූරකථනවලින් නිතරම කථා කලා. ඊට පස්සේ ඒ මහත්තුරු මට රෑට කතාකරලා එක එක අයුතු යෝජනා කළා. මට තාත්තා 2022. 01. 10  වනදා අංක 070-5882314 දූරකතනයෙන් කථා කළ වෙලාවේ මං තාත්තට ඒගැන කීවා. මීටපස්සේ මට ජේලර් මහත්වරුන්ගේ පෝන්වලින් …

මගේ තාත්තට, ජේලර්ලා ගහලා මරලා දාලා Read More »

“මානව අයිතිවාසිකම් කන්නද?” – මහජන කතිකාවත

නව වසරක ආරම්භයේ වුවද රට තුල ලෝකය තුල අහන්නට දකින්නට ලැබෙන මානව හිමිකම් කඩ වීම් පිලිබඳව වන සිද්ධීන් හා ක්‍රියාවන් වලකෙලවරක් නොමැත. රාජ්‍ය පාලනය යාන්ත්‍රනය තුලම විශාල වශයෙන් සිදුවන මෙම කඩවීම් මහජනයා හටද සමහර අවස්ථාවල සුළුපටු දෙවල් ලෙස දකින අවස්ථාවන්දනැතුවාම නොවේ. මානව හිමිකම් කඩ වීම හා ඒවාට ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්චාව දිගින් දිගටම රයිට් ටු ලයිෆ් මානව හිමිකම්මද්‍යාස්ථානය විසින් සිදු කරගෙන එන ලදි. 2022 වසරේ මෙහි ආරම්භක සාකච්චාවක් ලෙස මහජන රැස්වීමක් හක්මණ ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයෙදි ජනවාරි 17 වන දින පවත්වන ලදි. මෙහිදි මූලිකවම සාකච්ඡාවට ගැනුනේ හක්මන පොලිසිය විසින් වධහිංසාවට භාජනය වුන දනුශ්ක මදුරංග යන අයගෙ සිදු වීම පාදක කරගෙන ඔහ්ට සිදු වු අසාධාරනය හා ඔහෙගේ මානව හිමිකම් උල්ලංඝනය වීම තුළින් ප්‍රජාවට කෙරෙන බලපෑම පිළිබඳව සාකච්ඡා කරන ලදි.   මෙහිදි නිතීඥ …

“මානව අයිතිවාසිකම් කන්නද?” – මහජන කතිකාවත Read More »

සීඅයිඩීයෙන් පැන්න කාන්තාව 5වෙනි තට්ටුවට යැව්වේ කවුද?

මූල්‍ය අපරාදයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සීඅයිඩීයේ පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි නසාගත් කාන්තාව එම මහලේ රඳවන්නට උපදෙස් ලබාදුන්නේ මොන උසස් පොලිස් නිළධාරියාදැයි ප්‍රශ්නයක් බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අපරාදයක් සම්බන්ධයෙන් යම් සැකකරුවෙක් සීඅයිඩීය අත්අඩංගුවට ගත්විට සාමාන්‍යයෙන් රඳවා තබන්නේ 4වෙනි තට්ටුවේය. ඉඩකඩ සීමිත අවස්ථාවලදී පමණක් වෙනත් ස්ථානයක රඳවන අතර ඊයේ දිනයේ ඉඩකඩ තිබියදී පස්වෙනි තට්ටුවේ …

සීඅයිඩීයෙන් පැන්න කාන්තාව 5වෙනි තට්ටුවට යැව්වේ කවුද? Read More »

“සම්මුතීන් කඩදාසි වලට සීමා කරන්න එපා” ජාත්‍යන්තර කම්කරු සංවිධාන රජයෙන් ඉල්ලයි!

  කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  සම්මුතීන් කඩදාසි වලට පමණක් සිමා නොකරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරන IndustriALL ජාත්‍යන්තර වෘත්තීය සමිතිය අවධානය යොමු කොට  ඇත්තේ වතුපිටිවල නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ජාත්‍යන්තර වෙළෙඳපලට අත්වැසුම් අපනයනය කරන ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ATG …

“සම්මුතීන් කඩදාසි වලට සීමා කරන්න එපා” ජාත්‍යන්තර කම්කරු සංවිධාන රජයෙන් ඉල්ලයි! Read More »

1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක

යුද්ධ හමුදා රාජකාරියේ සිටියදී 1997 ජනවාරි 05 වැනි දින හවස 3.45 පමණ සිට ආගිය අතක් නැති තමන්ගේ සොහොයුරා ඩබ්ලිව් ඒ කරුණාරත්නට කුමක්ද උනේ? යන්න පැහැදිලි කර දෙන්න යැයි ඉල්ලා සිටිමින් ඔහුගේ සොහොයුරා ගාල්ල දුම්රිය ස්ථානයට යාබද ෆයිනස් ගසකට නැඟ අද දින (27) විරෝධතාවයක නිරතව සිටී. මේ පිළිබඳව විමසීම සඳහා අයිතිය වෙබ් අඩවිය විරෝධතාවයේ නිරතව සිටින …

1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක Read More »

Translate »
Scroll to Top