Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்

Human Rights

Gampaha Human Rights First Aid Center Recognized as Most Successful in 2023/2024 Evaluation

A special awards ceremony hosted by the Right to Life Human Rights Center recently took place at the Camelot Beach Hotel in Negombo, recognizing the most successful Human Rights First Aid Centers. Out of 14 shortlisted centers, the Gampaha Human Rights First Aid Center was named the most successful, with the Anuradhapura and Matara centers […]

Gampaha Human Rights First Aid Center Recognized as Most Successful in 2023/2024 Evaluation Read More »

Supreme Court Rules Fundamental Rights of Sri Lanka’s First Female Acting DIG Violated, Orders Reconsideration of Appointment

A three-member bench of the Supreme Court ruled yesterday (10th) that the fundamental rights of Mrs. Bimshani Jasinghaarachchi, the current Senior Superintendent of Police and the first female officer to hold the position of Acting Deputy Inspector General (DIG) of the Community Police Unit in Sri Lanka, had been violated. As a result, the court

Supreme Court Rules Fundamental Rights of Sri Lanka’s First Female Acting DIG Violated, Orders Reconsideration of Appointment Read More »

පියාටත් පුතාටත් අමානුෂිකව පහර දුන් ඇඹිලිපිටිය පොලීසිය

  පසුගිය 29 වෙනිදා ඇඹිලිපිටිය පොලිසීය විසින් කමල් ගුණපාල යන දෙදරු පියා අත් අඩංගුවට ගනු ලැබන්නේ සොරකමක් සම්බන්ධයෙනි. එ විට ඔහුගේ බිරිඳ වන පියසීලි කුමාරි තම සහෝදරිය බැලීමට ගොස් ඇති අතර පසුව තම දියණිය විසින් දුරකථන ඇමතුමක් රැගෙන පවසා ඇත්තේ තම ස්වාමියා පොලීසියට රැගෙන යන බවත් ඉක්මනින් නිවස වෙත පැමිණෙන බවත්ය. හැකි ඉක්මණින් නිවස වෙත

පියාටත් පුතාටත් අමානුෂිකව පහර දුන් ඇඹිලිපිටිය පොලීසිය Read More »

කටුනායක ගුවන් තොටුපලේ දූෂණයට ලක් වූ කාන්තාවට යුක්තිය

වර්ෂ 2005දී කටුනායක පිහිටි බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී කාන්තාවක් ලිංගික දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත වාර්ථා වී තිබුණි. ඇය ඇය අපර්ණා ජීවන්ති යැයි උපකල්පණය කරමු. ඇයට ඒ වන විට වයස අවුරුදු 30ක් පමණ වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විවාහක එක්දරු මවකි. 2005 වර්ෂයේදී ඇය ගෘහ සේවිකාවක් ලෙස විදෙස් රැකියාවක් සඳහා

කටුනායක ගුවන් තොටුපලේ දූෂණයට ලක් වූ කාන්තාවට යුක්තිය Read More »

ඔබත් වධහිංසාවට පාත්‍ර වූවෙක් ද?

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානය සහ වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් වධහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජ්‍යාත්‍යන්තර දිනය නිමිතිකොට ගෙන පැවත් වූ ” ඔබත් වදහිංසාවට පාත්‍ර වූවෙක් ද ?” යන තේමාව ඔස්සේ සංවාද මණ්ඩපයක් පසුගිය 27 වන දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වුණි. ඒ සඳහා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක් වන අම්භිකා

ඔබත් වධහිංසාවට පාත්‍ර වූවෙක් ද? Read More »

Permission to hear the Fundamental Rights Petition against the Baduraliya Police

The Supreme Court yesterday(16) granted leave to hear a fundamental rights petition filed by Suranjith Wickremanayake alleging that he was brutally beaten and arbitrarily arrested by officers of the Baduraliya Police Station. The Supreme Court has allowed the petition to be heard in violation of the Constitution’s right to refrain from torture and cruel, inhuman

Permission to hear the Fundamental Rights Petition against the Baduraliya Police Read More »

චදික් ෂාමන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක්

2017 පෙබරවාරි 25 වන දින පෑලියගොඩ පොලිසියේ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් පහරදීමක් නිසා මිය ගිය කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂාමන් (42) නැමැත්තාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නිගමනය කරමින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රධානය කිරීමට අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය දෙදරු පියෙක් වන චදික් ෂාමන් මහතා 2017 පෙබරවාරි 25 වන දින අළුයම 04.00ට පමණ ඔහුගේ නිවසට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුනු පෑලියගොඩ පොලිස් ස්ථානයේ

චදික් ෂාමන් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් Read More »

කන්දකැටිය නඩු තීන්දුව හා පොලිස් අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම සිදුවන ඝාතන

2014 මැයි 07 දින 17 වියැති සදුන් මාලිංග හා තවත් සිව් දෙනෙකුට පොලීසිය විසින් පහරදී, ඔවූන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය පොලිස් ස්ථානය තුල අත්අඩංගුවේ රදවා ගන්නා ලදී. පසු දින පාන්දර 2:30 ට පමණ සදුන්ගේ මව පොලිස් ස්ථානය වෙත පැමිණි විට තමාට පපුවේ කැක්කුමක් පවතින බව සදුන් දැනුම් දෙන ලද අතර සදුන්ගේ මව විසින් සිය පුතු රෝහල්

කන්දකැටිය නඩු තීන්දුව හා පොලිස් අත්අඩංගුවේ සිටියදී දිගින් දිගටම සිදුවන ඝාතන Read More »

සමාජ මාද්‍ය පුහුණු වැඩසටහන..

රටේ පවතින තත්වය ඇතුලේ හුදෙක් රාජකාරි කිරීමට සිදු වී ඇත්තේ ඔන්ලයින් මාර්ග ඔස්සේය. අපටද දිස්ත්‍රික් 16ක් පුරාවට විහිදි ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මද්‍යස්ථාන සමඟ කටයුතු කරන්නට සිදු වුයේ ඔන්ල්යින් තාක්ශණය ඔස්සේය. මෙම ඔන්ල්යින් තාක්ශනය හා සම්බන්ධ වීමේදි මෙම දිස්ත්‍රික වල සිටින සියළුදෙනාගෙම ධාරිතාවය එකම මට්ටමක නැත. ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හා ඔන්ල්යින් වැඩ කිරීමේ ධාරිතාවය

සමාජ මාද්‍ය පුහුණු වැඩසටහන.. Read More »

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කලු ජනවාරිය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව ප්‍රකාශ කර ඇත. එම නිවේදනයෙන් ඔවුන් අවධාරණය කර සිටින්නේ ජනමාධ්‍යවේදීන්ට

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය Read More »

Scroll to Top