Right To Life Human Rights Center

logo-e2l
Development protecting rights | අයිතිවාසිකම් සපිරි සංවර්ධනයක් | வளர்ச்சி, உரிமைகளைப் பாதுகாத்தல்
HOTLINE : +94 11 2669100

Author name: Editor

රඹුක්කන සිදු වීට අදාල තීන්දුව ලබා දෙයි.

රබුක්කන සිද්ධියට අදාලව තීන්දුව අද දින කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදි වාසනා නවරත්ණ මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශයට පත්කරන ලදි. එහිදි සඳහන් කරන ලද්දේ රබුක්කන සිදු වෙඩි තැබීම ඝාතනයක් බවත් අදාල වෙඩි තැබීම සිදු කල අයත් එයට නියෝග දුන් අයත් වහාම අත් අඩංගුවට් ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. පසුගිය 19 වැනි දින උදෑසන 1.30 පමණ සිට රඹුක්කන නගරයේ උණුසුම් …

රඹුක්කන සිදු වීට අදාල තීන්දුව ලබා දෙයි. Read More »

අර්බුදය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් යෝජනා 13ක්

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැඹුරු හා සංකීර්ණ ගැටළු විසදා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය විසින් කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් රටට ඉදිරිපත් කර තිබේ. අරමුණු පහක් ඉලක්ක කරමින් සකස්කර ඇති මෙම යෝජනා අතරට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසිකරමින් 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් වහා ගෙන ඒම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා …

අර්බුදය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් යෝජනා 13ක් Read More »

Statement released by SLCAT

Sri Lankan Collective against Torture has released a statement regarding the incident took place in Rabukkana. The statement expressed regret over the killing by the police and its illegitimacy.   Statement – Sinhala Statement – Tamil     Statement – English

අරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව

  රඹුක්කන සිද්ධියේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් නීති ආධාර ලබා දීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වධහිංසාවට එරෙහි ශ්‍රීලාංකික එකතුව, ජනමාධ්‍යවේදීන් සහ නීතීඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 23 වන දින රඹුක්කන ප්‍රදේශයට ගොස් පීඩාවට පත් වින්දිතයින් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මුණගැසීම සිදුවිය. එහිදී ජනමාධ්‍ය තුළින් මෙතෙක් අසන්නට නොලැබුනු තොරතුරු කිහිපයක් රඹුක්කන සිද්ධියේ ඉන්ධන බවුසරය ගිනිතැබීමට තැත්කලායැයි කියන …

අරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව Read More »

Open Letter to the Protesters

Congratulations, you made history! And you won an early battle. You made history because there hasn’t been a mass protest like yours in recent Sri Lankan history. It is also historical because your protest is not organized by a political party, a charismatic leader or an identified entity, although, as you know by now, many …

Open Letter to the Protesters Read More »

පොලිසියේ අවම බලය භාවිතය ඉතා පිළිකුල්සහගතයි!

ඊයේ දින (19) රඹුක්කන ප්‍රදේශවාසීන් විසින් අහස උසට යන ජිවන වියදම් දරාගනු බැරිම අවස්ථාවක මහා මාර්ගයට බැස අරගලයක නියතවෙමින් සිටියදි අවම බලය භාවිත කරන මුවාවෙන් සිදු කල වෙඩි තැබීම් ඉතාම පිලිකුල්සහගතයි. මෙම වෙඩි තැබීම හේතුවෙන් 15කට අධික පිරිසකට වෙඩි වැදි ඇති අතර එම මොහොතේම එක පුද්ගලයක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. පොලිසිය විසින් …

පොලිසියේ අවම බලය භාවිතය ඉතා පිළිකුල්සහගතයි! Read More »

“මහජන විරෝධය සහ පොලිස් නිලධාරීන්ගේ හෘද සාක්ෂිය” – විශ්‍රාමික ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

විශ්‍රාමික ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ලියූ ෆේස්බුක් සටහනකි. (වරහන් ඇතුළේ කොටස් මම එකතු කළේ) මේ දිනවල මුළු රටම එකම ගිනි ජාලාවක් බවට පත්වෙමින් තිබෙනවා දැනට මාස කිහිපයකට පෙර ආරම්භ වූ විදුලි අර්බුදය ගෑස් සහ ඉන්ධන සැපයීම අඩාල වීම, එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික භාන්ඩ වල හිඟකම සහ අධික ලෙස මිල වැඩිවීම වැනි කරුණු මෙම ගිනි ජාලාව …

“මහජන විරෝධය සහ පොලිස් නිලධාරීන්ගේ හෘද සාක්ෂිය” – විශ්‍රාමික ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි Read More »

වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු!

පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අයිතිය උදේසා මාධ්‍යවේදියෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා. මෙහි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ “විරෝධය දැක්වීම ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මෙන්ම සමාගමයේ හා සංවිධානය වීමේ අයිතිය …

වාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු! Read More »

Statement from SLCAT

“The Sri Lanka Collective Against Torture (SLCAT) condemns the arrests, detention and torture of protestors and by-standers at the public protest at Mirihana, Nugegoda on the night of 31st March 2022. These persons had gathered to exercise their basic civic right to highlight the devastating impact of the economic crisis which has led to island …

Statement from SLCAT Read More »

කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව…

  මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු ඇඟලුම් කර්මාන්තයේ රැකියාවක නියුක්ත ව සිට ඉන් ඉවත්ව දැනට පෙදරේරුවකු ලෙස රැකියාවක නියුක්ත …

කෙළවරක් නොමැති පොලිස් වධහිංසාව… Read More »

Translate »
Scroll to Top